කොටුවේ මහජන බැංකුවේ මගේ කෝටි 400ක් විතර තියෙනවා.දැන් මේ බැංකුවට කෙලවෙන්න යන්නේ.මේ සල්ලි ලංකා බැංකුවට දැම්මොත් ශේප්ද?
මචන් උබට ඔච්චර සල්ලියක් තියනවනම් මට ලක්ශ 3 ක් නයට දිපන්කො මම උබට මස 5 කින් ලක්ශ 4 ක් දෙන්නම් පොලියට උනත් කමක් නෑ

කොටුවේ මහජන බැංකුවේ මගේ කෝටි 400ක් විතර තියෙනවා.දැන් මේ බැංකුවට කෙලවෙන්න යන්නේ.මේ සල්ලි ලංකා බැංකුවට දැම්මොත් ශේප්ද?

කොටුවේ මහජන බැංකුවේ මගේ කෝටි 400ක් විතර තියෙනවා.



කොටි 400 ක් තියෙන එකෙන් අතේ සතේ නැති අපෙන් බැංකු ගැන අහනවා....

කුඩු බිස්නස්ද? දේශපාලනේද බිස්නස් එක
thawa 100 vithara ekathu karala mata diyan
heta share market ekata dammoth bankuwama aran dennam

මචන් උබට ඔච්චර සල්ලියක් තියනවනම් මට ලක්ශ 3 ක් නයට දිපන්කො මම උබට මස 5 කින් ලක්ශ 4 ක් දෙන්නම් පොලියට උනත් කමක් නෑ![]()
ලංකාවේ හැමෝටම සල්ලි අමාරුකම් තියෙනවා බන්. මම තාම චැරිටි කරන්න පටන් ගත්තේ නෑ.
