මම කවදාවත් කෝටිපතියෙක් විදිහට නිතරම ජීවත් වෙන්නේ නෑ.මම ලංකාවේ බස්වල වුනත් හිටගෙන මිනිස්සු එක ගිහිල්ලා තියෙනවා. මිනිස්සු නිකමටවත් හිතන්න නැතුව ඇති එයාලා යන්නේ බිලියනයර් කෙනෙක් එක්ක කියලා.ඇත්තටම යුරොමිලියන් එකෙන් මම පවුම් මිලියන 100කට එහා ජැක්පොට් එකක් දිනුවා.මේ සල්ලි ඔක්කො මරුපියල් කෝටි 2000කට වැඩී.
අහ එහෙනං මගේ මේ මාසේ SLT බිලයි ෆෝන් එකට රුපියල් 500 රීලෝඩ් එකකුයි දාපන්කෝ

dan kama hadanne nathida 


දැන් ඌ නැති නිසා වලතරයවත් සේට් කරගනින් පෙන්සි