ඉස්සර මගේ ගණන් ටීචර් මට එයාලගේ ගෙදර එන්න කියනවා. එයාගේ හස්බන්ඩ් ඒ දවස් වල Divorced වෙලා හිටියේ. දැන් නම් වෙන කෙනෙක්ව බැඳලා. මම එතකොට 10 ශේණියේ හිටියේ . ඒ දවස් වල මම ගණන් වලට දුර්වලයි.
මට දවසක් ගණන් වලට දුර්වල නිසා හොඳටම බැනලා එන්න කිවුවා එයාලගේ ගෙදර වැඩිපුර පාඩම් කියලා දෙන්න . ඉතින් මම ගියා. ඒ අද වගේ දවසක 2015 සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා. හවස 7 න් පස්සේ එයාලගේ ගෙදර ගියා.
මගේ ජිවිතේ මුසලම කාල පරිච්චේදය මෙතනින් පස්සේ තමයි පටන් ගන්නේ. ගණන් වැරදුනාම ටීචර් දිග වේ වැලකින් මගේ කලිසම ගලවන්න කියල රත්වෙන්න තට්ටම් වලට ගහනවා. මම ඒ දවස් වල අඬනවා. දවසක් මාව දම්වැලකින් කකුල් අතපය ගැට ගහල වේවැලකින් පහර දුන්නා.
ඒ කරපු හිංසා නිසා අදටත් මම ලොකු මානසික කම්පනයකින් ඉන්නේ. සහෝලා ඔයාලට නැද්ද එහෙම අත්දැකීම්.

Last edited: