අපේ වත්තේ තියනවා හොඳ තේක්ක ගස් ටිකකුයි මැහෝ ගස් ටිකකුයි. ඔක්කොම ගස් 12ක් වගේ ඇති. ඇවිල්ලා කපලා අරන් යන්න කෙනෙක් ඉන්නවද? ගෙවන්නේ කොහොමද ගහකට?
බඩු තියන්නේ මහව පැත්තේ...
බඩු තියන්නේ මහව පැත්තේ...

අඩෝ.... ගහ ගන්නවද?
ඔව් ඕයි... පොඩ්ඩක් බලල කියපල්ලකෝ වැඩේ කරන්න පුලුවන් කොහොමද කියලා.@erozan @N A K A M U R A @nicjosh83 @2osama මෙන්න ගහගන්න අය හොයනව අයියෙ.
ඔයාලට වැලි දාල ගහගෙන හොඳ පලපුරුද්දක් තියන නිසා ඇවිත් උදව් කරන්න![]()
https://elakiri.com/threads/තේක්ක-ගස්.1946867/අඩෝ.... ගහ ගන්නවද?