Questions මගේ ගහගන්න කෙනෙක් ඕන...

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    අපේ වත්තේ තියනවා හොඳ තේක්ක ගස් ටිකකුයි මැහෝ ගස් ටිකකුයි. ඔක්කොම ගස් 12ක් වගේ ඇති. ඇවිල්ලා කපලා අරන් යන්න කෙනෙක් ඉන්නවද? ගෙවන්නේ කොහොමද ගහකට?
    බඩු තියන්නේ මහව පැත්තේ...
     

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    අඩෝ.... ගහ ගන්නවද?

    @erozan @N A K A M U R A @nicjosh83 @2osama මෙන්න ගහගන්න අය හොයනව අයියෙ.

    ඔයාලට වැලි දාල ගහගෙන හොඳ පලපුරුද්දක් තියන නිසා ඇවිත් උදව් කරන්න :)
    ඔව් ඕයි... පොඩ්ඩක් බලල කියපල්ලකෝ වැඩේ කරන්න පුලුවන් කොහොමද කියලා.
    ------ Post added on Dec 18, 2022 at 6:04 PM