මගේ ජිවිතේ තෝරගත්තු ලස්සනම.. වටිනාම දේ.. ඔයා..

Apr 24, 2010
351
107
0
Kandy
මගේ ජිවිතේ තෝරගත්තු ලස්සනම.. වටිනාම දේ.. ඔයා..

දාහක් දේ කියන්න දේවල් හිතේ තිබුනත්.. ඒ හැම එකක්ම කියන්නවත්.. ලියන්නවත්.. මට අකුරු ගලපගන්න අමාරුයි. ..
යමක් හිතේ තියාගෙන.. ගිලගෙන.. කාටත් නොකියා... කියන්නත් බැරුව.. කියන්න කෙනෙකුත් නැතුව ඉදල තියනවද? හ්ම්ම්... ඒවා දන්නේ අපි වගේ පිස්සු... ඔයා කිවත් වගේ මෙන්ටල් පොරවල්ට
විතරයි... මට අනුන්ට පේන්න ජිවත් වෙන්න දන්නේ නැහැ.. එහෙම ජීවත්වෙන්න උවමනාවකුත් නැහැ.
මේ ඉන්න මම තමයි ඇත්ත.. බොරුවෙන් ජිවත්වෙනවානම් අද මෙච්චර වද විදින්න ඕන නැහැ. ඒත් ඒක ඇත්තක් නෙවෙයි... මුලාවක්..

මම ඔයාට ආදරේ කලේ බොරුවට නෙවෙයි.. කාගෙන්වත් අහලත් නෙවෙයි. මම වැඩ කරන්නේ හදවත
කියන විදිහට.. මම දන්නවා මගේ තේරීම වරදින්නේ නෑ.. මගේ ජිවිතේ තෝරගත්තු ලස්සනම.. වටිනාම දේ.. ඔයාම තමයි.. මට ඔයා වගේ කෙල්ලෙක් මට නැති කරගන්න බෑ... මෙච්චර වටින ඔයාව දමල ගහල යන්න බෑ.. හිත රිද්දන්න මට බැහැ. ඒත් ඔයා ගියා.. ඇත්ත.. මගේ ඇති වටිනාකමක් ඔයා දකින්නේ නැතුව ඇති. ඔයා මාව තේරුම් ගත්තෙම වැරදියටයි. මම පිස්සු වැඩ කළා තමයි.. ඒත් කරපු හැමදෙයක්ම මම කලේ
ඇයි කියලා හිතුවද... හිතල බලන්න.. ඔක්කොම ඔයාට පැලෙන්න ආදරේ කරපු හින්ද.. නැතුව තරහකට නෙවෙයි.

මීටත් වැඩිය මට කියන්න දෙයක් නෑ කෙල්ලේ.. කියන්න කියන්න.. මගේ හිත රිදෙනෙක විතරයි වෙන්නේ.

ආදරයක් හින්ද මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.. මම දන්නෑ ඉස්සරහට මොනවා වෙඉද කියලා..
මම ආයේ ඔයා ඉස්සරහට එන්නේ නෑ.. ඔයා මං ගැන වදවෙන්න එපා.. මොනම විදිහකටවත්
මම ආයේ ඔයා ඉස්සරහට ඉන්නේ නෑ... ඒත් එකක් මතක තියාගන්න.. මම යන්නම ගියාට
ඒකෙන් මම ආදරේ කරන ඒක නැතිවෙන්නේ නෑ.. ඒත් ඒ ආදරේ පෙන්නන එක නවත්තනවා විතරයි......
යමක් කොච්චර වටිනවද තේරෙන්නේ ඒක නැති උනාමලු.. ඔයාට මේවා කවදාහරි තේරෙයි..
එදාට................... ඒක කාලයට ඉඩදෙමු...

-මම රස්තියාදුකාරයා-
 
asantha1984

Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    Ubee mee post nam maarama gathi machan......mama magee essara girl ta kiyanna one ewwa okkoma uba post karanawa nee....:rolleyes:
    habai machan, kawada hari girl ayema therum aran apahu ai kiyala dan 2 years withara hitiya....:( thaama nam aaawe naa
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    සැබෑ ආදරවන්තයෝ කිසිදා එක් නොවෙත්...
    එක් වුවන් ආදරවන්තයන් ලෙස ජිවත් නොවෙත්...
    එක් නොවුවෝ සදාකාලිකවම ආදරවන්තයන් ලෙස ජීවත් වෙති...

    hmmm mamath ahala thiyanawa....eth, "එක් නොවුවෝ සදාකාලිකවම ආදරවන්තයන් ලෙස ජීවත් වෙති..." wenne kohomada yakoo kella wena ekak ekka yalu unaama.....? :oo:
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    ඒකෙන් මම ආදරේ කරන ඒක නැතිවෙන්නේ නෑ.. ඒත් ඒ ආදරේ පෙන්නන එක නවත්තනවා විතරයි......
    meka tamai sirama line eka... rep +9....
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සැබෑ ආදරවන්තයෝ කිසිදා එක් නොවෙත්...
    එක් වුවන් ආදරවන්තයන් ලෙස ජිවත් නොවෙත්...
    එක් නොවුවෝ සදාකාලිකවම ආදරවන්තයන් ලෙස ජීවත් වෙති...

    කලකට ඉස්සෙල්ල කොහේදි හරි මේ වචන දැකල තියෙනව...
    ඒත් ජීවිතේට මේ තරම්ම, මේ වචන සමීපදැයි තේරුණේ ආයෙමත් මෙහෙම දැක්කම.
    ස්තුතියි සහෝදරය.. මේ වචන ඇතුලෙ මම මගේ ජීවිතේ, මගේ ආදරේ, ඇය.. දකින නිසා.
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    "සැබෑ ආදරවන්තයෝ කිසිදා එක් නොවෙත්...
    එක් වුවන් ආදරවන්තයන් ලෙස ජිවත් නොවෙත්...
    එක් නොවුවෝ සදාකාලිකවම ආදරවන්තයන් ලෙස ජීවත් වෙති..."

    mehema wenne dennama eka widiyata wen welaa innawa nam witharai nee da ban? ekkenek hari wena affair ekak patan aran nam oya kathaaawa boru nee ban.anika eka ekkenk witharak aththatama adaree karanawa....habai anith ekkenaa ekata hitiya mulu kaale puraama boruwak nam karala thiyenne? :oo:
    etha kota mokada wenne.....
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    "සැබෑ ආදරවන්තයෝ කිසිදා එක් නොවෙත්...
    එක් වුවන් ආදරවන්තයන් ලෙස ජිවත් නොවෙත්...
    එක් නොවුවෝ සදාකාලිකවම ආදරවන්තයන් ලෙස ජීවත් වෙති..."

    mehema wenne dennama eka widiyata wen welaa innawa nam witharai nee da ban?

    ඔව් මචන් උඹ හරි..
    මම කිව්වෙ මගෙ ගැන හිතල... දෙන්නට හිතෙන් ආදරේ දරාගෙන වෙන් වෙලා යන්න සිද්ද උනා නම්.. කෙල්ල කොල්ලට බූට් දීල නෙවෙයි නම් ගියේ.. දෙමාපියන් ලඟදි වෙන කරන්න දෙයක් තිබුනෙ නැති නිසා නම්.. ආදරේ මිය ගියේ නෑ නේද කියල හිතෙනව.

    ඒකයි මම කිව්වෙ..
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    හ්ම්ම්... මට උඹේ හැගිඉම් තේරෙනවා සහෝ.. උඹේ ප්‍රශ්නෙට උත්තරේ උඹම හොයාගන්න ඕන.. මේවා තමයි අත්දැකීම් කියන්නේ.. එයාට රිද්දන්න එපා.. එකෙන් වෙන්නේ උඹට රිදෙන ඒක විතරයි. කාලය හැම ප්‍රශ්නයකටම හොඳ විසදුමක්...
    මම රස්ති... </3

    "සැබෑ ආදරවන්තයෝ කිසිදා එක් නොවෙත්...
    එක් වුවන් ආදරවන්තයන් ලෙස ජිවත් නොවෙත්...
    එක් නොවුවෝ සදාකාලිකවම ආදරවන්තයන් ලෙස ජීවත් වෙති..."

    mehema wenne dennama eka widiyata wen welaa innawa nam witharai nee da ban? ekkenek hari wena affair ekak patan aran nam oya kathaaawa boru nee ban.anika eka ekkenk witharak aththatama adaree karanawa....habai anith ekkenaa ekata hitiya mulu kaale puraama boruwak nam karala thiyenne? :oo:
    etha kota mokada wenne.....
     
    • Like
    Reactions: HashanR

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    ayi machanla kello mehema venne.api unta kochara adaree kalath un apiva dala yanne.Mage kathawath ube vagemai machan..thama mama vidavanawaa..man karapu waradda adare karapu eka.
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ayi machanla kello mehema venne.api unta kochara adaree kalath un apiva dala yanne.Mage kathawath ube vagemai machan..thama mama vidavanawaa..man karapu waradda adare karapu eka.

    නැහැ මචං... ආදරේ කරන එක වැරද්දක් නෙවෙයි... වැරදි කෙනාට ආදරේ කරන එක තමයි වැරැද්ද.... කෙල්ලෝ උනත් පව්.. උන්ටත් කරන්නම දෙයක් නැති උනානම්....