මගේ ජිවිතේ

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
Dawasta 7-8cigarettes beela sathiyata eka dawasak biwwa kiyala awurudu 3n ubata maraenna ledak hadenna widihak na ehenam man danna ewun bara ganak melahatath marila habai full body check up ekak karaganin kokatath danata thiyana thatwe balaganna

කොහෙන්ද බන් කරන්නේ .මම දන්නේ නෑ බන් ඔය සින් .මම කලිනුත් බිව්වා බන් ඔහොම ,කෙල්ල හින්ද තමයි නැවැත්තුවේ .එත් අවුරුදු 8ක් විතර .සුවර් දියවැඩියාව නම් ඇති :(:(
 
Sep 4, 2015
3,212
269
0
එකම දේ සිගරට් බොන එක නවත්තපන්. මම වගේ යාළුවෙක් හිටිය නම් මම උබව හදල ගන්නවා. යාළුවොන්ගෙන් පරිස්සම් වෙන්න. නරක යාළුවොත් ආශ්‍රය කරන්න සෙල්ලමට වගේ. හැබැයි හොඳ යාළුවො විතරක් ජීවිතේට එකතු කර ගන්න.
 
  • Like
Reactions: Chathuranga1

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
එකම දේ සිගරට් බොන එක නවත්තපන්. මම වගේ යාළුවෙක් හිටිය නම් මම උබව හදල ගන්නවා. යාළුවොන්ගෙන් පරිස්සම් වෙන්න. නරක යාළුවොත් ආශ්‍රය කරන්න සෙල්ලමට වගේ. හැබැයි හොඳ යාළුවො විතරක් ජීවිතේට එකතු කර ගන්න.

දැන් නම් පුළුවන්තරම් ට්‍රයි කරනවා මචන් නවත්තන්න .මගේ අවාසනාවට මට හොදයලුවෝ ජිවිතේ කවදාවත් මුණගැහිලා නෑ මචන් :(:(
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
දැන් නම් පුළුවන්තරම් ට්‍රයි කරනවා මචන් නවත්තන්න .මගේ අවාසනාවට මට හොදයලුවෝ ජිවිතේ කවදාවත් මුණගැහිලා නෑ මචන් :(:(

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ බාලවග්ගයේ [ http://thripitaka.org/view/bjts/sp18/66 ] දෙවන ගාථාව:

"චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනො
එකචරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා."

"ශිලසමාධිප්‍රඥායෙන් තමාට වඩා උතුමකු හෝ තමා හා සම වූවකු හෝ සොයන තැනැත්තේ, එබන්දකු නො ලබන්නේ නම්, හුදෙකලා වැ විසීම දැඩි කරන්නේ ය. අනුවණයා කෙරෙහි යහලු බවෙක් නැත."

Skylark
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් මහ දෙයක් පේන්නැ ...ඔය අමතක වෙන ඒව අපිටත් තියෙනව බන්....කෑමට පිරියක් නැ තමා ..ඇගටත් පන නැ වගේ බන්...ඔව උබට විතරක් තියෙන නස්පැත්ති නෙමේ...මේ ලෝකෙ ජීවත් වෙන මනුස්ස තිරිසන් සියලු සතුන්ට තියෙන දේවල්.....විකාර නොහිත හිටාපන් බන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් පුළුවන්තරම් ට්‍රයි කරනවා මචන් නවත්තන්න .මගේ අවාසනාවට මට හොදයලුවෝ ජිවිතේ කවදාවත් මුණගැහිලා නෑ මචන් :(:(

    හැම යාලුවම හොදයි බන්...වරද උබේ...හැම යාලුවම හොද යාලුවෙක් කරගෙන ආශය කරන්ඩ ඔනෙ...මට කුඩු ගහන ගජ ගහන අරක්කු බොන සිගරට් බොන දහදුරා වැඩ ඔක්කොම කරන යාලුවො ඉන්නව....මේ ඉන්න මම අගේට...

    අනික ඔය හොද නරක හැම එකාම ඔනෙ....මොකෙක්ට හරි නෙලන්ඩ උනත් එක්ක යන්ඩ ඉන්නෙ ගැසි බහින එකෙක් මිසක්...ගෙදරට වෙලා තපස් රකින එකෙක් නෙමේ...

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උට්ටෝ උබට මගේ ලව් ස්ටොරිය ඇහුවොත් උබ දිවිනසාගන්නවා. හිතට අමාරු වුනා තමයි කන බොන මිනිහා හින්දා දවස් 2ක ට්‍රිපක් සෙට්වෙලා කුඩුවෙන්න බිව්වා බෝතල් 3ක් 4ක් දවසෙම තනියෙන්, රෑ වෙලා වෙනින් මගුලක් බොන්න සෙට්වෙලා වමනෙත් දාල සිහිනැතිවෙන්නම කෙලවුණා. එදයින් පස්සේ කාලයක් යනකන් අරක්කු ගදට වමනේ යන්න එනවා.:eek: කෙල්ලත් අමතකවෙලා ගියා.:dull:

    දවසගානේ කෙල්ල නිසා බිබී පාවෙන්න ගත්තොත් ඕක පුරුද්දකට ගිහිං සෞක්‍ය ගැටළු මතුවෙනවා.

    1 උබ බොන එකෙක්නම් බීමෙන් ප්‍රශ්නේ ඉවරවෙනවා කියල හිතනවානම් දවසක් ලෑස්තිකරන් ජාති දෙකතුනකින් බෝතල් තුන හතරක් සෙට්කරන්:sorry: බයිට් ටිකකුත් හදන් කෙල්ල මතක්කරකර, කරපු වැ
    මතක්කරකර බඩ පැලෙන්න බීපන්.

    වමනේ දාල පෙරේතයා පොලවේ ගහලා වගේ ඉන්නකොට ජිවිතේ යථාර්තේ ගෑනියෙක්වත් කිබ්බක් වත් නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා.:cool:

    2 හැබැ ලෝකෙට ආවට පස්සේ ෆුක පැලෙන්න වැඩ සෙට්කරගනින්...... ඉගෙනගන්න එකෙක්නම් තමුන් කැමතිම කෝස් දෙකක් සෙට්කරගනින්. රස්සාවක් කරන එකෙක්නම් ඩිග්රියක්, පොස්ට් ග්‍රරැජුවෙට් එකක්, නැත්නම් වෙන බඩකැවුත්තක් පටන්ගනින්.
    ගෙදරක ඉන්න එකෙක් නම් වත්ත පිටිය උදලුගාල පාත්තියක් දාපන්......දවසගානේ වතුර දදා පැල හදපන්, හිත එකතැන තියන් ඉගෙනගන්න බෑ වගේනම් ස්ට්‍රැටජී ගේමක් ගහපන්. වැඩේ යෙදුනහම ඕව හිත හිත කෙදිරිගාන්න වෙලා නෑ :)

    කරලා බලපන් උබට හරියයි......... ගිය උත්තක් ගැන හිත හිත බිබී හිටියොත් අකුලෝලම යයි.......
     
    Last edited:
    • Like
    Reactions: Mr Bump

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Bonakota bona eka gana hithapan, monwada bonne biwwama danena hangeema. Eh kianne bona eka gana mindful weyan. Bonakota dala giya kella wage wena dewal hithanna epa. Ethakota umbata nikamma bona eka epa wei.

    Karana hama de ganama eh mohotha gana hithapan, umbata tika dawasak yanakota puduma niwisanasillak danei.
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245

    අනිවා මචන් මේක වැඩකරනවා සුපිරියට ඒත් උඹ ගොඩක් දුර්වල නම් risk. ...බොන්නම එපා ..:growl::angry:
    Thread එක ඔක්කොම කියෙව්වෙනම් නෑ.
    පුළුවන්නම්..
    වෙන පලාතක නෑදෑ කෙනෙකුගෙ ගෙදරක ටික දවසක් පලයන් ඒ උඹගෙ හිත relax කරගන්න පුළුවන් තැනකට......
    උඹගෙ දෙමාපියො දෙන්න ඔය තත්වෙට උඹව ගෙනාවෙ කෙල්ලෙක් නිසා ඔහොම බීල විනාස වෙන්න නෙමෙයි...:growl:
    ඒ අයට පව් මචන් එයාලගෙ බලාපොරොත්තු නැති කරන්න එපා....:growl::sorry:

    අදම පටන් ගනින් නෙගටිව් හිතන එක නවත්තපන්....

    සහෝ,
    උඹ ෆුල් චෙකප් එකක් දාගනින්.
    ගොඩ එන්න පුළුවන් බන්.
    මගේ යාලුවෙකුත් හිටියා ඔය වගේ.
    වැටෙන්න එපා, ගුඩ් ලක්

    කොහෙන්ද මචන් කරගන්න තියෙන්නේ .පොඩ්ඩක් විස්තර කියපන් .ගොඩක් පින් මචන්
    ලෙඩ වුනාම යන්නෙ hospital එකට..:growl:
    අසනීපයක් තියනවනම් hospital එකට පලයන්...:angry:..doctors ලට කියපන්.....:angry:

    "අම්මගෙන් බීපු කිරිවල ණය ගෙවපන්" එහෙම නොවුනොත් උඹ කවදා කොහොම මොන දේ කලත්
    ඒ පවෙන් ගැලවෙන්න බෑ....
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    naවත්වන්න නෙවේ බන් සීමාවකට ඕනිම දෙයක් කරන්න පුරුදු වියන්.

    එච්චරයි.

    උබට පුළුවන්. හැදියන්.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    උට්ටෝ උබට මගේ ලව් ස්ටොරිය ඇහුවොත් උබ දිවිනසාගන්නවා. හිතට අමාරු වුනා තමයි කන බොන මිනිහා හින්දා දවස් 2ක ට්‍රිපක් සෙට්වෙලා කුඩුවෙන්න බිව්වා බෝතල් 3ක් 4ක් දවසෙම තනියෙන්, රෑ වෙලා වෙනින් මගුලක් බොන්න සෙට්වෙලා වමනෙත් දාල සිහිනැතිවෙන්නම කෙලවුණා. එදයින් පස්සේ කාලයක් යනකන් අරක්කු ගදට වමනේ යන්න එනවා.:eek: කෙල්ලත් අමතකවෙලා ගියා.:dull:

    දවසගානේ කෙල්ල නිසා බිබී පාවෙන්න ගත්තොත් ඕක පුරුද්දකට ගිහිං සෞක්‍ය ගැටළු මතුවෙනවා.

    1 උබ බොන එකෙක්නම් බීමෙන් ප්‍රශ්නේ ඉවරවෙනවා කියල හිතනවානම් දවසක් ලෑස්තිකරන් ජාති දෙකතුනකින් බෝතල් තුන හතරක් සෙට්කරන්:sorry: බයිට් ටිකකුත් හදන් කෙල්ල මතක්කරකර, කරපු වැ
    මතක්කරකර බඩ පැලෙන්න බීපන්.

    වමනේ දාල පෙරේතයා පොලවේ ගහලා වගේ ඉන්නකොට ජිවිතේ යථාර්තේ ගෑනියෙක්වත් කිබ්බක් වත් නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා.:cool:

    2 හැබැ ලෝකෙට ආවට පස්සේ ෆුක පැලෙන්න වැඩ සෙට්කරගනින්...... ඉගෙනගන්න එකෙක්නම් තමුන් කැමතිම කෝස් දෙකක් සෙට්කරගනින්. රස්සාවක් කරන එකෙක්නම් ඩිග්රියක්, පොස්ට් ග්‍රරැජුවෙට් එකක්, නැත්නම් වෙන බඩකැවුත්තක් පටන්ගනින්.
    ගෙදරක ඉන්න එකෙක් නම් වත්ත පිටිය උදලුගාල පාත්තියක් දාපන්......දවසගානේ වතුර දදා පැල හදපන්, හිත එකතැන තියන් ඉගෙනගන්න බෑ වගේනම් ස්ට්‍රැටජී ගේමක් ගහපන්. වැඩේ යෙදුනහම ඕව හිත හිත කෙදිරිගාන්න වෙලා නෑ :)

    කරලා බලපන් උබට හරියයි......... ගිය උත්තක් ගැන හිත හිත බිබී හිටියොත් අකුලෝලම යයි.......

    up
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    සහෝ,
    උඹ ෆුල් චෙකප් එකක් දාගනින්.
    ගොඩ එන්න පුළුවන් බන්.
    මගේ යාලුවෙකුත් හිටියා ඔය වගේ.
    වැටෙන්න එපා, ගුඩ් ලක්

    අනිවා මචං. වැටි වැටී තමයි මිණිස්සු නැගිටින්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    උට්ටෝ උබට මගේ ලව් ස්ටොරිය ඇහුවොත් උබ දිවිනසාගන්නවා. හිතට අමාරු වුනා තමයි කන බොන මිනිහා හින්දා දවස් 2ක ට්‍රිපක් සෙට්වෙලා කුඩුවෙන්න බිව්වා බෝතල් 3ක් 4ක් දවසෙම තනියෙන්, රෑ වෙලා වෙනින් මගුලක් බොන්න සෙට්වෙලා වමනෙත් දාල සිහිනැතිවෙන්නම කෙලවුණා. එදයින් පස්සේ කාලයක් යනකන් අරක්කු ගදට වමනේ යන්න එනවා.:eek: කෙල්ලත් අමතකවෙලා ගියා.:dull:

    දවසගානේ කෙල්ල නිසා බිබී පාවෙන්න ගත්තොත් ඕක පුරුද්දකට ගිහිං සෞක්‍ය ගැටළු මතුවෙනවා.

    1 උබ බොන එකෙක්නම් බීමෙන් ප්‍රශ්නේ ඉවරවෙනවා කියල හිතනවානම් දවසක් ලෑස්තිකරන් ජාති දෙකතුනකින් බෝතල් තුන හතරක් සෙට්කරන්:sorry: බයිට් ටිකකුත් හදන් කෙල්ල මතක්කරකර, කරපු වැ
    මතක්කරකර බඩ පැලෙන්න බීපන්.

    වමනේ දාල පෙරේතයා පොලවේ ගහලා වගේ ඉන්නකොට ජිවිතේ යථාර්තේ ගෑනියෙක්වත් කිබ්බක් වත් නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා.:cool:

    2 හැබැ ලෝකෙට ආවට පස්සේ ෆුක පැලෙන්න වැඩ සෙට්කරගනින්...... ඉගෙනගන්න එකෙක්නම් තමුන් කැමතිම කෝස් දෙකක් සෙට්කරගනින්. රස්සාවක් කරන එකෙක්නම් ඩිග්රියක්, පොස්ට් ග්‍රරැජුවෙට් එකක්, නැත්නම් වෙන බඩකැවුත්තක් පටන්ගනින්.
    ගෙදරක ඉන්න එකෙක් නම් වත්ත පිටිය උදලුගාල පාත්තියක් දාපන්......දවසගානේ වතුර දදා පැල හදපන්, හිත එකතැන තියන් ඉගෙනගන්න බෑ වගේනම් ස්ට්‍රැටජී ගේමක් ගහපන්. වැඩේ යෙදුනහම ඕව හිත හිත කෙදිරිගාන්න වෙලා නෑ :)

    කරලා බලපන් උබට හරියයි......... ගිය උත්තක් ගැන හිත හිත බිබී හිටියොත් අකුලෝලම යයි.......
    හිතට වැදුනා බන් :yes::yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තාම මුකුත් වෙලා නෑ.ගිහින් බලව ගනින්.අරක්කු නිසා ඔය
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    Bonakota bona eka gana hithapan, monwada bonne biwwama danena hangeema. Eh kianne bona eka gana mindful weyan. Bonakota dala giya kella wage wena dewal hithanna epa. Ethakota umbata nikamma bona eka epa wei.

    Karana hama de ganama eh mohotha gana hithapan, umbata tika dawasak yanakota puduma niwisanasillak danei.

    අනිවා මචන් මේක වැඩකරනවා සුපිරියට ඒත් උඹ ගොඩක් දුර්වල නම් risk. ...බොන්නම එපා ..:growl::angry:
    Thread එක ඔක්කොම කියෙව්වෙනම් නෑ.
    පුළුවන්නම්..
    වෙන පලාතක නෑදෑ කෙනෙකුගෙ ගෙදරක ටික දවසක් පලයන් ඒ උඹගෙ හිත relax කරගන්න පුළුවන් තැනකට......
    උඹගෙ දෙමාපියො දෙන්න ඔය තත්වෙට උඹව ගෙනාවෙ කෙල්ලෙක් නිසා ඔහොම බීල විනාස වෙන්න නෙමෙයි...:growl:
    ඒ අයට පව් මචන් එයාලගෙ බලාපොරොත්තු නැති කරන්න එපා....:growl::sorry:

    අදම පටන් ගනින් නෙගටිව් හිතන එක නවත්තපන්....

    ලෙඩ වුනාම යන්නෙ hospital එකට..:growl:
    අසනීපයක් තියනවනම් hospital එකට පලයන්...:angry:..doctors ලට කියපන්.....:angry:

    "අම්මගෙන් බීපු කිරිවල ණය ගෙවපන්" එහෙම නොවුනොත් උඹ කවදා කොහොම මොන දේ කලත්
    ඒ පවෙන් ගැලවෙන්න බෑ....

    අනිවා මචං. වැටි වැටී තමයි මිණිස්සු නැගිටින්නේ.

    :yes::yes::yes::yes::yes:
    අඩෝ බන් උබලට පින් බන් .අවකෙන්ම .මම මානසිකව වැටිලා හිටියේ අම්බානක .දැන් නම් හිතට පොඩි මෙව්වා එකක් දැනෙනවා .:yes::yes: