කොල්ලනේ මම කියන්නේ යන්නේ මගේ ජිවිතේ විනාස උන විදිහ .උබලට මේක කියන්නේ කවුරු හරි මේක දැකල පාඩමක් ඉගනගෙන හැදෙයි කියල
මම බොක්කෙන්ම ලව් කරපු කෙල්ල මාව දාල ගියා මිට අවුරුදු 3කත කලින් .ඊට පස්සේ මම ගොඩක් මසසිකව පසුබෑමකට ලක් උනා .එත් එක්ක මම තනිඋනා වගේ දැනුන මේ ලෝකේ .උදව්වට දුකක් කියල හිත සැහැල්ලු කරගන්න හිටියේ යාළුවො විතරයි ,මොකද මේවා ගෙවල් වලට කියන්න බෑ .එකෙන් වෙන්නේ එයාල දුක් වෙනවා විතරයි .පර්ශේන්ට උත්තරයක් ලැබෙන්නේ නෑ
ඉතින් යාලුවෝ ඔක්කොම හැමදේටම උත්තරේ විදිහට මට පෙන්නුවේ මත්පැන් මත වතුර .මම කාලයක් තිස්සේ ඒ දේවල් වලින් ඈත්වෙලා හිටියේ .ඒ කෙල්ල නිසා
අන්තිමේ මම අයෙත් කල්ලියට වැටුන .හොදට බොන්න ගත්ත
දවසකට සිගරට් 7,8 ක් අනිවා බොනවා
සතිඅන්තේ සෙට් වෙනවා
ඒක ප්‍රශ්නෙට උත්තරයක් නොවුනත් මොහොතකට හරි එකෙන් ලැබුනා ප්‍රශ්නේ අමතක කරලා ජිවත් වෙන්න මගක් .මම කාලයක් මෙහෙම කළා .අවුරුදු 3ක් විතර
ප්‍රශ්නයක් තිබුනේ නෑ .නමුත් දැන් මට තේරෙනවා මගේ ශරීරෙ ගොඩක් දුර්වල වෙලා කියල. .ගොඩක් දුරට මම මොකක් හරි රෝගෙකින් පෙළෙනවා වෙන්න පුළුවන්
කිසි දෙයක් කන්න පිරියක් නෑ .කල්පනාව හොදටම මදි .මේ කිව්වා දේ මේ අමතක වෙනවා ඇගට පන නෑ.
දැන් මට ආපහු යන්න විදහක් නෑ .වෙන්න ඕනි හරි වෙලා කියලයි පට හිතෙන්නේ .මම මේ වෙනකොට ගොඩක් පසුත්වෙනවා මම කල කි දේවල් ගැන
උබලට ත් කියන්න තියෙන්නේ එක දෙයයි මොන ප්‍රශ්න ආවත් නොසැලී මුහුණ දීපල්ලා .කිසි දාක නරක දේවල් වලට පුරුදු වෙන්න එපා .ඒවගෙන් තාවකාලික සැපයක් තිබ්බත් ප්‍රතිපල ඉතාමත් බයානකයි .