මගේ ජීවිතයම වැරදුනා බන්......

Nov 21, 2014
83
4
0
මගේ ජීවිතයම වැරදුනා බන්......

කෙල්ලන්ගෙන් බූට් කාපු සීන් එකක් නෙවෙයි මචන්ලා.........

අද Office එනකොට හිතට මාර දුකක් දැනුනා... ඒකයි මේක ලියන්න හිතුවේ.....

මම මගේ ජීවිත කාලෙම හම්බකරපු සල්ලි යෙදෙව්වේ ඉගෙනගන්න. ඒත් අද මම සහතික ගොඩක් එක්ක තනිවුන මිනිහෙක්...

පුදුම විදියට හිත අඩා වැලපෙනවා ඒත් පිටට පේන්න හිනා වෙලා ඉන්නවා....

මට ජොබ් එකක් තියනවා... බිරිදක් ඉන්නවා... දරුවෙක් ඉන්නවා....

ඒත් මම ඉගෙනගත්ත දෙයින් මට එක රුපියලක වැඩක් ගන්න බැරි උනා....

මම පොත් ගුල්ලෙක්... අදක්‍ෂයෙක් නෙවෙයි... ඔය හැම Istitute එකේම මම ඉදිරියෙන්ම හිටියා Theory Practical දෙපැත්තෙන්ම...

මම අවු:19 දී ජොබ් එකකට ආවේ... 23දී විතර මට හිතුනා IT පැත්තෙන් ඉගෙන ගෙන IT ජොබ් එකකට මාරු වෙන්න. ඉතින් මම Course කලා BCS ඔක්කොම හොදට කලා... ඔය ඔක්කොම ඉවර වෙද්දි මට අවු:26ක් උනා... මේ ඔක්කොම කලේ මම කරපු ජොබ් එකෙන්... ණයකුත් ගන්න උනා Exam වලට...

මම ජොබ් වලට apply කලා ජොබ් සෙට් උනා... ඒත් මුලින් මට දෙන්නම් කිවුවේ 15000ක් විතර... ඒ මුදල මට මදි මොකද මම තුන් වේලම කෑවෙ කඩෙන්... හිටියෙ තනියම... Loan වලට ගෙවන්නත් ඕනෙ මාසෙ පඩියෙන්...

ඉතින් මට ඒවට යන්න බැරි උනා... කාලය ගෙවිලා ගියා... හිතේ තිබුන කලකිරීම නිසාම ඒ පැත්තෙන් ටික ටික ඈත් උනා... දැන් නම් කිසිදෙයක් මතක නෑ... වැඩ කරල Touch එකට එන්නත් හිතෙන්නෙ නෑ... වැඩක් නෑ කියල හිතෙනවා...

අද මට හිතෙනව ඉගෙනගන්න මම යොදවපු මුදල වෙන දේකට යෙදෙව්ව නම් කියලා...

මේ සේරම මගේ වැරදි තීරණ නිසා උන දේවල්...

මේ තියෙන්නෙ මගෙ සහතික... ඔතන තව දෙකක් අඩුයි.. BCS එකෙ Diploma එකයි PGD එකයි... ඒව ස්කෑන් කරල තිබුනෙ නෑ... එකේ ඉන්න ගමන් මේක හදිස්සියේ දැම්මේ හිතට ඇති උන දුක නිවාගන්න...

2hsajj8.jpg

බොහොම ස්තූතියි මගේ දුක අහගෙන හිටියට...
 
  • Like
Reactions: king_pandukabaya

preslisulan

Member
Jun 16, 2010
7
1
3
matath advice karapanko

:confused::confused:ee mata 21i... mata igena gannath hithenwa... job ekema innath hitenwa...mama a/l kale maths CCS tyenwa.,. HND dan n puluwan.. wada karanne hayleys eke.. salary hodai.. issarahatath hoda wei... igana gannath hithenwa... methanama fun eke innath hithenwa:(:(:(
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම නම් ඔය IT ෆීල්ඩ් එක ගැන දන්නේ නෑ. ඒත් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකෙන් උඹ අවා නම් (අඩුම ගානේ TEC එකේ NCT වත් කරලා සුපවයිසර් පැත්තෙන්) OT ත් එක්ක උඹට 40කට එහා ගන්න තිබ්බා

    සහතික 100ක් විතර තිබුනට ඉන්ටර්විව් වලදී ඒවා බලන්නේ නෑ. එක සුදුසුකමක් එක්ක ඒකේ එක්ස්පීරියන්ස් තමා බලන්නේ. තව අවුරුදු කිහිපයක් ගිහාම හොඳ තැනකට එන්න ලැබෙයි. මම සුබ පතනවා
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    uba negative wenna epa ban..
    uba badala lamayi inna porak kiwwa ne da ??
    oya igana gaththa dewal walin oyagema job ekak patan ganna oyata hakiyawa thiyanawanam ( company ekak wage )
    api wage anunwa posath karanawata wada..
    oyata teaching hari karanna puluwanne ...
     
    Nov 21, 2014
    83
    4
    0
    මම නම් ඔය IT ෆීල්ඩ් එක ගැන දන්නේ නෑ. ඒත් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකෙන් උඹ අවා නම් (අඩුම ගානේ TEC එකේ NCT වත් කරලා සුපවයිසර් පැත්තෙන්) OT ත් එක්ක උඹට 40කට එහා ගන්න තිබ්බා

    සහතික 100ක් විතර තිබුනට ඉන්ටර්විව් වලදී ඒවා බලන්නේ නෑ. එක සුදුසුකමක් එක්ක ඒකේ එක්ස්පීරියන්ස් තමා බලන්නේ. තව අවුරුදු කිහිපයක් ගිහාම හොඳ තැනකට එන්න ලැබෙයි. මම සුබ පතනවා

    මට දැන් 29යි... දැන් කරන ජොබ් එකෙනුත් මට 40ක් විතර ලැබෙනවා... ඒත් ඒක මදි පවුලක් ගෙනියන්න... අනික මේ ජොබ් එකේ ඉහලට යාමක් නෑ... එකම තැන හැමදාම... ඒකයි දුක
     
    Nov 21, 2014
    83
    4
    0
    uba negative wenna epa ban..
    uba badala lamayi inna porak kiwwa ne da ??
    oya igana gaththa dewal walin oyagema job ekak patan ganna oyata hakiyawa thiyanawanam ( company ekak wage )
    api wage anunwa posath karanawata wada..
    oyata teaching hari karanna puluwanne ...

    ඔව් එහෙම දෙයක්වත් කරන්න ඕනේ හිත හදාගන්නවත්......
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    mata theory mukuth ba eeth practicaly oonama deyak puluwan eeth ubata wage cetificate mokakwath mata na :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ උත්සහ කරොත් ගොඩ යන්න පුළුවන් බන් ... එකම අවුල මට පේන්නෙ යම්කිසි ස්ථාවරයක් හදාගන්න කලින් කසාදයක් කරගත්ත එක තමයි ...
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    මචං ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අහක දන්නා වෙන්නේ නැහැ
    කවද හරි ඌන වෙනවා
    නිකන් එක එකා ගේ බොරු වලට අහු වෙන්නේ නැතිව , මානසිකව වැටෙන්නේ නැතුව ජීවිතේ ජය ගන්න බලපන්
     
    Nov 21, 2014
    83
    4
    0
    උඹ උත්සහ කරොත් ගොඩ යන්න පුළුවන් බන් ... එකම අවුල මට පේන්නෙ යම්කිසි ස්ථාවරයක් හදාගන්න කලින් කසාදයක් කරගත්ත එක තමයි ...

    :yes::yes::yes::yes:
     
    Nov 21, 2014
    83
    4
    0
    මචං ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අහක දන්නා වෙන්නේ නැහැ
    කවද හරි ඌන වෙනවා
    නිකන් එක එකා ගේ බොරු වලට අහු වෙන්නේ නැතිව , මානසිකව වැටෙන්නේ නැතුව ජීවිතේ ජය ගන්න බලපන්

    ඔව් බන්... එහෙම හිතල තමයි මේ හිතහදන් ඉන්නේ.. ඒත් එහෙම දවසක් එන එකක් නෑ බන්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    නෑ මචන්... ඇයි එහෙම ඇහුවේ??

    na machan ape neeyo wena ayya kenekuth innawa utath cetificate godak thiyanwa podi lamayekuth innawa :) gaani nisa uta rassawath nathi wuna dan gaanigen kakaa innawa higanna wage :sorry: meh daws wala rathu komarika hoyanwa pora. uu badinna kalin supiriyi bn patta salli kaaraya palaathema computar wada uta enne gaani genawata passe job ekath na idamath wikunna :lol: