මගේ ජීවිතයම වැරදුනා බන්......
කෙල්ලන්ගෙන් බූට් කාපු සීන් එකක් නෙවෙයි මචන්ලා.........
අද Office එනකොට හිතට මාර දුකක් දැනුනා... ඒකයි මේක ලියන්න හිතුවේ.....
මම මගේ ජීවිත කාලෙම හම්බකරපු සල්ලි යෙදෙව්වේ ඉගෙනගන්න. ඒත් අද මම සහතික ගොඩක් එක්ක තනිවුන මිනිහෙක්...
පුදුම විදියට හිත අඩා වැලපෙනවා ඒත් පිටට පේන්න හිනා වෙලා ඉන්නවා....
මට ජොබ් එකක් තියනවා... බිරිදක් ඉන්නවා... දරුවෙක් ඉන්නවා....
ඒත් මම ඉගෙනගත්ත දෙයින් මට එක රුපියලක වැඩක් ගන්න බැරි උනා....
මම පොත් ගුල්ලෙක්... අදක්ෂයෙක් නෙවෙයි... ඔය හැම Istitute එකේම මම ඉදිරියෙන්ම හිටියා Theory Practical දෙපැත්තෙන්ම...
මම අවු:19 දී ජොබ් එකකට ආවේ... 23දී විතර මට හිතුනා IT පැත්තෙන් ඉගෙන ගෙන IT ජොබ් එකකට මාරු වෙන්න. ඉතින් මම Course කලා BCS ඔක්කොම හොදට කලා... ඔය ඔක්කොම ඉවර වෙද්දි මට අවු:26ක් උනා... මේ ඔක්කොම කලේ මම කරපු ජොබ් එකෙන්... ණයකුත් ගන්න උනා Exam වලට...
මම ජොබ් වලට apply කලා ජොබ් සෙට් උනා... ඒත් මුලින් මට දෙන්නම් කිවුවේ 15000ක් විතර... ඒ මුදල මට මදි මොකද මම තුන් වේලම කෑවෙ කඩෙන්... හිටියෙ තනියම... Loan වලට ගෙවන්නත් ඕනෙ මාසෙ පඩියෙන්...
ඉතින් මට ඒවට යන්න බැරි උනා... කාලය ගෙවිලා ගියා... හිතේ තිබුන කලකිරීම නිසාම ඒ පැත්තෙන් ටික ටික ඈත් උනා... දැන් නම් කිසිදෙයක් මතක නෑ... වැඩ කරල Touch එකට එන්නත් හිතෙන්නෙ නෑ... වැඩක් නෑ කියල හිතෙනවා...
අද මට හිතෙනව ඉගෙනගන්න මම යොදවපු මුදල වෙන දේකට යෙදෙව්ව නම් කියලා...
මේ සේරම මගේ වැරදි තීරණ නිසා උන දේවල්...
මේ තියෙන්නෙ මගෙ සහතික... ඔතන තව දෙකක් අඩුයි.. BCS එකෙ Diploma එකයි PGD එකයි... ඒව ස්කෑන් කරල තිබුනෙ නෑ... එකේ ඉන්න ගමන් මේක හදිස්සියේ දැම්මේ හිතට ඇති උන දුක නිවාගන්න...
බොහොම ස්තූතියි මගේ දුක අහගෙන හිටියට...

gaani nisa uta rassawath nathi wuna dan gaanigen kakaa innawa higanna wage 