මගේ ජීවිතේ පලවෙනි වතාවට, ඊයේ....

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    ආතල් ආතල්, මගේ commercial එකත් මහරගම බස් හොල්ට් එක පිටිපස්සේ atm එකේ හිර උනා, card එක හදාගන්න බැන්ක් එකට ගියාම, card හදන්න පෝලිම, boc දාපු උන් ඔක්කොම ඉවරයි ඒ දවස් ටිකේ, යන්තං ගෙදරට යන්න සල්ලි ඉතුරු වෙලා තිබ්බ.​

    බැරි වෙලාවත් boc ඒවටනම් ඔබන්න යන්නේ නෑ ලොවෙත්... :lol: :lol:

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BOC අක්වුන්ට් එකෙ සල්ලිවත් ගන්න බෑ අත්සන් 100ක් විතර ගහන්න කියනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,629
    113
    East Blue (Goa Kingdom)
    Card eka ahin dakka paliyata salli ussanna puluwan nam ithin fuel sheds wala unge as bandinna wenawa.
    අංක ටික මතක තියා ගත්තම ඇති card එකේ සල්ලි හොරකන් කරන්න හොරුන්ට

    දිග අංක දැක්ක ගමන් මතක තියා ගන්න පුළුවන් උන් මම දැකල තියෙනවා .

    අද කලේ නම් හොරෙක් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තම ඇති , cvv එක කොහොමත් අංක 3යි .

    දෙන්නේ නෑ ඉතින්.
    online accounts හදන්න ගෙවපු cards හිර කර ගන්න එපා ,

    වෙලාවකට account recover කරන්න card එකේ ෆොටෝස් ඉල්ලනවා hack උනාම වගේ .

    ATM වලට වෙනම card එකක් තියා ගන්න
     
    • Wow
    Reactions: planner123

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මටත් වුනා මේ වැඩේ ලංකා බැංකුව ඇතුලට ගිහින් ඉල්ලුවා මට උන් කියනවා කාඩ් එක වෙන කෙනක් ට පෙන්වන්න හොද නැහැ කියලා එතකොට ආරක්‍ෂිත නැහැ කියලා කාඩ් එකේ අංක උන් දැක්ක නිසා, එක නිසා මට මේක බ්ලොක් කරලා වෙන එකක් ගන්න කිව්වා බන්, නමුත් මට ඕනේ නම් Com Bank එකෙන් ලියුමක් ගෙන්න කිව්ව ඒ කාඩ් එක මගේ කියලා එතකොට දෙන්නනම් කිව්වා. මම තීරණය කළා Com Bank ශාකාවට යන්න වෙන නිසා අළුත්ම එකක් ගන්නවා කියලා.

    උන් කියන කතාවේ ඇත්තක් තියෙනවා බන් හිතපන්කෝ කාඩ් එකේ උන්ගේ ලග හිරවෙලා කෙනක් අරගෙන එනවා ඌ නොසැලකිල්ල නිසා මොකක් හරි දෙයක් කරලා සල්ලි නැති වෙනවා ඌ සැක කරන්නේ අර බැංකුවේ උන් නේද එක නිසා උන්ට බය ඇති එහෙම උනාම කාඩ් එක දෙන්න.
    දන්න විදියට කාඩ් එකක් හිර උනාම ඒක ATM එකේ වෙනම තැනකට යනවා. එතනින් තමයි අරන් දෙන්නේ. හැබැයි වෙන බැංකුවක එකක් හිර උනාම උන් අලුත් එකක් ගන්න කියනවා මොකද කාඩ් අංක සහ තොරතුරු එළිවෙලා නිසා.
    උන් කාඩ් එක දීලා මොකක් හරි උනොත් උඹට උන්ගෙන් ගේම ඉල්ලන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මොන හුතක්ද යකෝ ඒ :frown: වෙන බැංකුවල කාර්ඩ් එක අයේ දෙන්න බෑ කියන්නේ. ගේම ඉල්ලාපන් සෙද්ද දැන් අලුතෙන් කාර්ඩ් එකක් ගන්න 1000 විතර පුදන්න එපයේ
    Denne na ban, personalized card ekak unat denne naa
     
    • Wow
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    කවුද යකෝ කාලෙකින්, තෝනේ කාලෙකින්.
    නෑ මම බෝඩ් එකක් මාරු කරන්න ගම්පහ ආවා..
    Ow bn depression hadila thyenne bn
    Eka nisa me patte awa
    Uberla daccath cathutuyi whotto
    Mco wenne biwwe nadda ada
    Adareyii bn uberlta
     
    • Wow
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    ඔන්ලයින් බෑන්කින් තියෙනව නම් දෙනව.. ෆෝන් එකෙන් පෙන්න ඕනේ. මට උන දෙයක්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    අංක ටික මතක තියා ගත්තම ඇති card එකේ සල්ලි හොරකන් කරන්න හොරුන්ට

    දිග අංක දැක්ක ගමන් මතක තියා ගන්න පුළුවන් උන් මම දැකල තියෙනවා .

    අද කලේ නම් හොරෙක් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තම ඇති , cvv එක කොහොමත් අංක 3යි .


    online accounts හදන්න ගෙවපු cards හිර කර ගන්න එපා ,

    වෙලාවකට account recover කරන්න card එකේ ෆොටෝස් ඉල්ලනවා hack උනාම වගේ .

    ATM වලට වෙනම card එකක් තියා ගන්න
    2FA enable karalath horakam karoth gema illanna puluwan bank eken. Oka activate karanna request karaddi hariyata mail eka daa gaththa nam hari.
    2FA daalath api OTP provide nokara salli edala nam gemak adinna puluwan.
    Kohomath online payments walata credit card use karana eka thama hoda. Bank eke salli nisa un sensitive wadi credit cards walin salli addama when compared to debit cards. Debit cards walin ape salli adu wena nisa bank eken lokuwata ganan ganne naha.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආරාමේ ඇන්ටිට කෝල් එකක් දුන්නේ නැද්ද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඔහොම ඉඳලා ඉඳලා මාරාල එකක් දෙකක් පාත් වෙන්න පුළුවන් ඉතින් අහම්බෙන්. අනික මේක ලංකාවනේ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,629
    113
    East Blue (Goa Kingdom)
    2FA enable karalath horakam karoth gema illanna puluwan bank eken. Oka activate karanna request karaddi hariyata mail eka daa gaththa nam hari.
    2FA daalath api OTP provide nokara salli edala nam gemak adinna puluwan.
    Kohomath online payments walata credit card use karana eka thama hoda. Bank eke salli nisa un sensitive wadi credit cards walin salli addama when compared to debit cards. Debit cards walin ape salli adu wena nisa bank eken lokuwata ganan ganne naha.
    Visa , Master wala OTP ona kiyala neethiyak naha kohewath ,

    neeth thiyenne merchant ta, lankawe web sites walin aniwaryen 3d secure (OTP) ona Neethi nisa lankawe, eth eka adala wenne web site ekata lankawe, nathuwa card ekata wath bank ekata wath neme .
    Lankawe wage ma India walath neethiyak thiyenawa e nisa web sites walin OTP ahanawa,

    2FA kiyalala ekak naha CARD payments waladi, OTP aniwarya card ekata neme site ekata, site eken ahanne nath nam otp enne naha mona card eka thibbath , bank ekata karanan puluwan deyak naha
    btw card payments reverse karanna puluwan wena rata wala nam lankawe ehema karanna option dakala naha bank walin dala thiyenawa


    Google , Steam ,Amazon etc 90% sites walata pay karaddi OTP ahanne naha ,
    Amazon eke samahra card walata CVV eka(back eke thiyena number 3) wath ona naha.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    mage dawasak hira wela man ATm eke gahala tiyena support num ekata call kara. u kiwwa ATM eka atule nan taama inne u ATM eka remote log wela mokakda magulak karannam kiyala. eka karama card eka eliyata awa.