ඒ මොකක්ද ඒ සින් එකවෙන බැංකු වල කාඩ් හිර වුනාම ආයෙ දෙන්නෙ නෑ
අංක ටික මතක තියා ගත්තම ඇති card එකේ සල්ලි හොරකන් කරන්න හොරුන්ටCard eka ahin dakka paliyata salli ussanna puluwan nam ithin fuel sheds wala unge as bandinna wenawa.
online accounts හදන්න ගෙවපු cards හිර කර ගන්න එපා ,දෙන්නේ නෑ ඉතින්.
දන්න විදියට කාඩ් එකක් හිර උනාම ඒක ATM එකේ වෙනම තැනකට යනවා. එතනින් තමයි අරන් දෙන්නේ. හැබැයි වෙන බැංකුවක එකක් හිර උනාම උන් අලුත් එකක් ගන්න කියනවා මොකද කාඩ් අංක සහ තොරතුරු එළිවෙලා නිසා.මටත් වුනා මේ වැඩේ ලංකා බැංකුව ඇතුලට ගිහින් ඉල්ලුවා මට උන් කියනවා කාඩ් එක වෙන කෙනක් ට පෙන්වන්න හොද නැහැ කියලා එතකොට ආරක්ෂිත නැහැ කියලා කාඩ් එකේ අංක උන් දැක්ක නිසා, එක නිසා මට මේක බ්ලොක් කරලා වෙන එකක් ගන්න කිව්වා බන්, නමුත් මට ඕනේ නම් Com Bank එකෙන් ලියුමක් ගෙන්න කිව්ව ඒ කාඩ් එක මගේ කියලා එතකොට දෙන්නනම් කිව්වා. මම තීරණය කළා Com Bank ශාකාවට යන්න වෙන නිසා අළුත්ම එකක් ගන්නවා කියලා.
උන් කියන කතාවේ ඇත්තක් තියෙනවා බන් හිතපන්කෝ කාඩ් එකේ උන්ගේ ලග හිරවෙලා කෙනක් අරගෙන එනවා ඌ නොසැලකිල්ල නිසා මොකක් හරි දෙයක් කරලා සල්ලි නැති වෙනවා ඌ සැක කරන්නේ අර බැංකුවේ උන් නේද එක නිසා උන්ට බය ඇති එහෙම උනාම කාඩ් එක දෙන්න.
Denne na ban, personalized card ekak unat denne naaමොන හුතක්ද යකෝ ඒවෙන බැංකුවල කාර්ඩ් එක අයේ දෙන්න බෑ කියන්නේ. ගේම ඉල්ලාපන් සෙද්ද දැන් අලුතෙන් කාර්ඩ් එකක් ගන්න 1000 විතර පුදන්න එපයේ
කවුද යකෝ කාලෙකින්, තෝනේ කාලෙකින්.Adoo Calecin whotto
Uber dan gompaha d inne
Ow bn depression hadila thyenne bnකවුද යකෝ කාලෙකින්, තෝනේ කාලෙකින්.
නෑ මම බෝඩ් එකක් මාරු කරන්න ගම්පහ ආවා..
na dan bonna salli na,. aluth awuruddema hena gahala masima pichchuna nisa sathema hinduna ekata.Ow bn depression hadila thyenne bn
Eka nisa me patte awa
Uberla daccath cathutuyi whotto
Mco wenne biwwe nadda ada
Adareyii bn uberlta

2FA enable karalath horakam karoth gema illanna puluwan bank eken. Oka activate karanna request karaddi hariyata mail eka daa gaththa nam hari.අංක ටික මතක තියා ගත්තම ඇති card එකේ සල්ලි හොරකන් කරන්න හොරුන්ට
දිග අංක දැක්ක ගමන් මතක තියා ගන්න පුළුවන් උන් මම දැකල තියෙනවා .
අද කලේ නම් හොරෙක් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තම ඇති , cvv එක කොහොමත් අංක 3යි .
online accounts හදන්න ගෙවපු cards හිර කර ගන්න එපා ,
වෙලාවකට account recover කරන්න card එකේ ෆොටෝස් ඉල්ලනවා hack උනාම වගේ .
ATM වලට වෙනම card එකක් තියා ගන්න
Visa , Master wala OTP ona kiyala neethiyak naha kohewath ,2FA enable karalath horakam karoth gema illanna puluwan bank eken. Oka activate karanna request karaddi hariyata mail eka daa gaththa nam hari.
2FA daalath api OTP provide nokara salli edala nam gemak adinna puluwan.
Kohomath online payments walata credit card use karana eka thama hoda. Bank eke salli nisa un sensitive wadi credit cards walin salli addama when compared to debit cards. Debit cards walin ape salli adu wena nisa bank eken lokuwata ganan ganne naha.