මගේ ජීවිතේ ලංකවේ වැඩ කරලා හම්බුන ලොකුම පඩිය හම්බුනා

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Good luck machan,

    To motivate you. My initial salary in SL ( in 2012) was 6000 LKR. Now it is around 10 laks (in LKR) per month ( USD pegged salary)
     
    • Like
    Reactions: chinmak

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    සුභ පැතුම් මචං එල කිරි. ඒත් උඹ දන්නවද උඹේ ජීවිතේ වැඩිම වියදම් සෙට් වෙන්නෙත් දැන්.
    මම හිතන්නෙ උඹ කලින් ගත්ත රු 48,000ඒ කාලෙ වටිනව වර්ථමාණයේ රු 100,000ක් විතර