මගේ ජීවිතේ විනාශ උනා! SEX

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Find what really turns you on..some times humans sex feeling wake up for different things not for same thing (i mean different kind of sex..rough kinky stuff like that..not fucked up things though)
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    හවස් තුනක් අතේ හො වෙනත් ක්‍රමයකට මොචනය නොකර සිට ලැබ් එකකට ගිහින් PSA කියල ටෙස්ට් එකක් තියෙනව කර ගනින්. කරපුවම උබට ලමයි හදන්ඩ බරිද පුලුවන්ද කියල ඔප්පු වෙනව. ඒක කරල කියපන්,ඔය එක දොස්තරයෙක් කියුවට පිලි ගන්ඩ එපා මිහරක් වගේ දොස්තරලත් ඉන්නව.
     

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Duk wennepa macho!!!. oya wage dewal permanently honda karaganna krama aniwaryenma athi... upset ganne nathuwa hoyala balapan.. keep faith in you..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට ජීවිතේ එපා වෙලා ඉන්නේ. මගේ හිත හැදෙන්න වත් මොනවා හරි කියන්න. වෙන කියන්න කෙනෙක් නෑ. පුළුවන් කෙනෙක් උදව් කරන්න.
    ටික කලෙක ඉදන් sex කරද්දී අප්‍රාණික ගතියක් තිබුනා අද මම specilist කෙනෙක් හම්බ වෙන්න ගියා doctor කිව්වා හොද කරන්න බෑ ජීවිත කාලෙටම sex කරන්න කලින් Tablet එකක් ගන්න වෙනවා. කියල tablet එකක් ලියල දුන්නා. මගේ ඔලුවත් කරෙකෙනවා. මැරෙන්න හිතිලා තියෙන්නේ. දන්නා කෙනෙක් කියන්න මම දැන් මොකද කරන්නේ මේ අව්රුද්දෙ බදින්න ඉන්නේ මන් මැරෙනවා මචන්ස් ල. උධව් කරපු හැමෝටම පින්.

    සමහරවිට දොස්තර මහත්තයගේ නිගමනය වැරදුනා වෙන්නත් පුලුවන්නේ.. ඒක නිසා හොඳ නැද්ද තව දොස්තර මහත්තයෙක්ගෙනුත් උපදෙසක් ගත්තනම් ඔය බෙහෙත් බොන්න කලින්??
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    හවස් තුනක් අතේ හො වෙනත් ක්‍රමයකට මොචනය නොකර සිට ලැබ් එකකට ගිහින් PSA කියල ටෙස්ට් එකක් තියෙනව කර ගනින්. කරපුවම උබට ලමයි හදන්ඩ බරිද පුලුවන්ද කියල ඔප්පු වෙනව. ඒක කරල කියපන්,ඔය එක දොස්තරයෙක් කියුවට පිලි ගන්ඩ එපා මිහරක් වගේ දොස්තරලත් ඉන්නව.

    PSA karoth nam hariyay thamai, test eka SFA
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    උඹ බං මාර ඕල් රවුන්ඩර් කෙකෙන්ක්නේ.බලන් යද්දි නොදන්න දෙයක් නෑනේ. පොලිටිකල් සයන්ස්, බිස්නස් ස්ටඩීස්, ඉකෝන්, මෙඩිසින්. එල එල. :lol::lol::shocked::shocked::oo::oo:

    හක...හක...:rofl::rofl::rofl:
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මචන් බොක්කෙම්ම අහන්නේ,වැරදියට හිතන්න එපා..ලෙඩේට හේතුවක් එහෙම ඩොකා කිව්වේ නැද්ද?
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    specialist kenek chennel karala balapan ayet..sperm ganat balapan..tablet ek ganin..marry karapan..thota pissuda hutto marenna..pirimiyek wenne piya kelin unama witarak newei...
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මැරුනම ප්‍රශ්න විසදෙනවනම් මෙලහට මම විසි තිස් පාරක් මැරිලා බන්..මැරෙන එක නෙමෙයි ප්‍රශ්නෙට විසදුම.. :growl: