හවස් තුනක් අතේ හො වෙනත් ක්රමයකට මොචනය නොකර සිට ලැබ් එකකට ගිහින් PSA කියල ටෙස්ට් එකක් තියෙනව කර ගනින්. කරපුවම උබට ලමයි හදන්ඩ බරිද පුලුවන්ද කියල ඔප්පු වෙනව. ඒක කරල කියපන්,ඔය එක දොස්තරයෙක් කියුවට පිලි ගන්ඩ එපා මිහරක් වගේ දොස්තරලත් ඉන්නව.
මට ජීවිතේ එපා වෙලා ඉන්නේ. මගේ හිත හැදෙන්න වත් මොනවා හරි කියන්න. වෙන කියන්න කෙනෙක් නෑ. පුළුවන් කෙනෙක් උදව් කරන්න.
ටික කලෙක ඉදන් sex කරද්දී අප්රාණික ගතියක් තිබුනා අද මම specilist කෙනෙක් හම්බ වෙන්න ගියා doctor කිව්වා හොද කරන්න බෑ ජීවිත කාලෙටම sex කරන්න කලින් Tablet එකක් ගන්න වෙනවා. කියල tablet එකක් ලියල දුන්නා. මගේ ඔලුවත් කරෙකෙනවා. මැරෙන්න හිතිලා තියෙන්නේ. දන්නා කෙනෙක් කියන්න මම දැන් මොකද කරන්නේ මේ අව්රුද්දෙ බදින්න ඉන්නේ මන් මැරෙනවා මචන්ස් ල. උධව් කරපු හැමෝටම පින්.
හවස් තුනක් අතේ හො වෙනත් ක්රමයකට මොචනය නොකර සිට ලැබ් එකකට ගිහින් PSA කියල ටෙස්ට් එකක් තියෙනව කර ගනින්. කරපුවම උබට ලමයි හදන්ඩ බරිද පුලුවන්ද කියල ඔප්පු වෙනව. ඒක කරල කියපන්,ඔය එක දොස්තරයෙක් කියුවට පිලි ගන්ඩ එපා මිහරක් වගේ දොස්තරලත් ඉන්නව.
උඹ බං මාර ඕල් රවුන්ඩර් කෙකෙන්ක්නේ.බලන් යද්දි නොදන්න දෙයක් නෑනේ. පොලිටිකල් සයන්ස්, බිස්නස් ස්ටඩීස්, ඉකෝන්, මෙඩිසින්. එල එල.![]()

කලු පූසා;16253647 said:matath bayak thiyenawa gahana gehille hetiyata pa***ya kettu weida kiyala gewila gewila gihin![]()