මගේ ජීවිතේ හාමුදුරුනමක් සම්බන්ධ කතාවක් ☸️💸🛐😔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    හාමුදුරුවෝන්ගෙ ගම මොකක්ද
    කොට්ටාව
    ඇයි මාව මෙන්ෂන් කරේ.

    මම දැන් ටැක්ස් ගෙවන නිසා හිගන්නොන්ට නම් දෙන්නේ නෑ
    එත් තාම සිවුරට හිතෙන්නේ නෑ
    කලින් මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරලා තිබ්බ නිසා
     
    • Like
    Reactions: sakuntha1996

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අලුත් සීරීස් එකක් ද? මේපාර ලොල් සහගත සීරීස් එකක් වගේ එන්න යන්නේ 😹 :ROFLMAO::ROFLMAO::sick:

    screenshot_20220715-211007_facebook-jpg.178483
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මට ඔහොම message ඕන තරං එනවා මං haha දානවා

    තෝ වගේ මෝඩ මුසලයෙක්
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දුකත් හිතෙනවා ඒවුනාට හාමුදුරුවෝ සල්ලි හම්බුකරන්න කියලයැ බං
    එහෙම ඕනෙ නං ගමේ දුප්පත් පවුලකට උදව් කරපන්, හාමුදුරුවෝ කියන්නෙ බිස්නස් කාරයෝ, උබට harass කරන්නෙත්, උන් entitled කියලා හිතන නිසා ඔක්කොටම

    All religions are pedophilic cults, Buddhism, Christianity, Islam and whole lot of it
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මගේ ජීවිතේ හාමුදුරුනමක් සම්බන්ධ කතාවක් කියන්න යන්නේ. ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ ලින්ක්ඩ්ඉන් එකේ හාමුදුරු කෙනෙක් මට කනෙක්ෂන් රික්වෙස්ට් එකක් දාලා තිබුනා. මම ඒක ඇක්සෙප්ට් කරා. ඒ හාමුදුරුවෝ මගෙන් පන්සලේ ඝණ්ඨාර කුළුන හරි මොකක්හරි හදන්න කියලා ආධාරයක් ඉල්ලුවා. මම ඉතින් අකවුන්ට් නම්බරේ ඉල්ලුවා. එතකොට හාමුදුරුවන්ට බැන්කු අකවුන්ට් නැහැ කියලා හාමුදුරුවන්ගෙ අම්මගෙ නම්බරේ දෙන්නද ඇහුවා. මන් හා කිව්වා එහෙම අකවුන්ට් නම්බරේ ඉල්ලගෙන මම රුපියල් පන්දාහක් ආධාර විදිහට දැම්මා.

    ඊට මාස කීපෙකට පස්සේ ඒ හාමුදුරුවොම බෞද්ධ ටීවි චැනල් එකක් පටන්ගන්නවා කියලා ආපහු ආධාරයක් ඉල්ලුවා. එතකොට දුන්නෙ ඩයලොග් ටීවී එකවුන්ට් නම්බරයක්. මන් ඒත් ඇහුවා "කලින්පාර වගේ ඔබවහන්සේගේ අම්මගේ එකවුන්ට් එකට දාන්නද?" කියලා. එතකොට කිව්වා "ඔය ඩයලොග් එකෙන් දීපු එකවුන්ට් එකෙන් තමයි මේ නාලිකාව සම්බන්ධ ගනුදෙනු ඔක්කොම සිද්ධවෙන්නෙ. ඒ හින්දා ඒකට දාන්න කියලා" ඒ පාර මන් රුපියල් දහදාහක් ඒ ඩයලොග් ටීවී නම්බරේට දැම්මා.

    ඊට ටික දවසකට පස්සේ හාමුදුරුවෝ මට මැසේජ් කරලා කියනවා ඒ සල්ලි ගන්න විදිහක් නෑලු පුලුවන්නම් මට ඒක ආපහු අරගන්නලු. ඒ සල්ලි ඩයලොග් එකෙන් වෙන කෙනෙක්ට දෙන්නෙ නැහැලු. ඒවගේම ඩයලොග් එකෙන් කිව්වලු සල්ලි එවපු කෙනා ඩයලොග් බ්‍රාන්ච් එකකට එන්න ඕනි කියලා සල්ලි refund කරන්නනම්. මම සල්ලි අමතක කරලා ඉන්න හැදුවත් හාමුදුරුවෝ දිගින් දිගටම ඒ ගැන කියන්න ගත්තා "ඒ සල්ලි මට ඕන නැහැ ඔබතුමාගෙ සල්ලි ඔබතුමා අරගන්න. ඔබතුමාට මම නිසා කරදරත් වෙනවනෙ" වගේ ඒවා කියන්න ගත්තා. ඊට පස්සේ කියනවා ඒ සල්ලි ඩයලොග් එකෙන් මට refund කරනකම් හාමුදුරුවොන්ට නින්ද යන්නෙ නැහැලු.

    කොහොම හරි ඒ සිද්දිය නිසා මට ඩයලොග් බ්‍රාන්ච් එකකට යන්නත් සිද්ධවුනා. Refund එක ඉල්ලලා written request එකක් දෙන්නත් සිද්ධවුණා මන් හිතන්නේ. පස්සෙ කොහොමහරි සල්ලි රිෆන්ඩ්වෙලා තිබුනා. හාමුදුරුවොත් ඒගැන අප්සට් එකේ හිටපු නිසාත් refund එක හම්බුන ගමන් කියන්නත් කියලා තිබ්බ නිසාත් මම මැසේජ් එකක් දාලා හාමුදුරුවොන්ට කිව්වා සල්ලි නැවත මට ලැබුනා කියලා. ඊට පස්සේ සල්ලි ඩයලොග් එකේ හිරවෙලා තිබ්බ කාලේ වගේ "ඔබතුමාගෙ සල්ලි ඔබතුමා තියාගන්න" කතා නැතුව අර කිව්ව ටීවී චැනල් එකට ආධාර ඉල්ලුවා.

    මන් ඒපාර "වෙච්ච සිද්දිය නිසා මට වැඩ වැඩිවුනා හාමුදුරුවනේ ඒ නිසා හාමුදුරුවොන්ගෙම අකවුන්ට් නම්බරයක් දෙන්න" කියලා ඉල්ලුවා. එතකොට කිව්වා ලොකු හාමුදුරුවෝ අනිත් හාමුදුරුවරුන්ට බැංකු එකවුන්ට් හදන්න අවසර දීලා නෑ කියලා. ඊට පස්සෙ හාමුදුරුවන්ගෙ යාළු හාමුදුරු කෙනෙක්ගෙ අකවුන්ට් නම්බරයක් දුන්නා ඒකට ඒ ආධාර මුදල් දාන්න කියලා. මම ඒ අකවුන්ට් එකට අර දහදාහ දැම්මා. ඒකට හාමුදුරුවෝ මට ස්තූති කරා.

    ඊට පස්සේ දැනට මාස දෙකකට විතර කලින් (මාව කලින් වැඩ කරපු තැනින් දොට්ට දාලා තිබ්බ කාලෙ) ආපහු වට්ස්ඇප් එකේ මැසේජ් කරන්න කෝල් ගන්න පටන්ගත්තා (නම්බරේ කොහෙන් හොයාගෙනද දන්නෙ නෑ) කෝල්නම් එකක්වත් මම ආන්සර් කරේ නෑ. හාමුදුරුවෝ මේ පාරත් ආධාරයක් ඉල්ලන්න එන බව දන්න නිසා මම ඒ වෙලාව හිටපු තත්වෙ පැහැදිලි කරා "රස්සාව නැතිවුනා හාමුදුරුවනේ අළුත් එකක් හම්බුනොත් කියන්නම්" කියලා කිව්වා.

    දැන් වැඩකරන තැන ඔෆර් එක ආවට පස්සේ මම ඒ හාමුදුරුවොන්ට මැසේජ් එකක් දාලා අලුත් ජොබ් එකක් හම්බුන බව කිව්වා. එතකොට හාමුදුරුවෝ "මට උදව් කලත් නොකලත් ඔබතුමාට හරියනවා" කිව්වා. දැන් ඊයෙ පෙරේදා ඉඳන් ආපහු වට්ස්ඇප් එකේ මැසේජ් දාන්න පටන් අරන් මගේ සැපදුක අහලා. කෝලුත් ගන්නවා මම ආන්සර් කරන්නෙ නෑ. මම දන්නවා අනිවාර්යයෙන් ආධාරයක් කරන්න පුලුවන්ද අහලා තමයි කියලා.

    හාමුදුරුවොත් නිකම්ම සල්ලි ආධාර ඉල්ලනවා නෙවෙයි හාමුදුරු නමක් විධිහට හොඳ මැසේජ් කීපයක් දාලා තමයි පස්සෙ ඉල්ලන්නෙ. එදා ඩයලොග් එකේ හිරවෙච්ච සල්ලි ආපහු මට හම්බුන වෙලාවෙත් ඒගැන සතුටුයි කියලා මැසේජ් කරලා තිබුනා. ඒකත් අවසානයෙ මට රස්තියාදුවක් වුනාට හාමුදුරුවොත් වෙනදේ දැනගෙන කිව්වා නෙවයිනෙ ඩයලොග් එකට ඒ සල්ලි දාන්න කියලා.

    මට තියන ප්‍රශ්නෙ ඇයි මෙහෙම ආධාරයක් ඕනි වුනහම විතරක් හාමුදුරුවොන්ට දායකයො මතක් වෙන්නේ? අනික ඒ හාමුදුරුවෝ මාසේ අන්තිම වෙද්දි මගේ දුකසැප අහගෙන එන්නේ පඩි දවස ළඟ නිසා වෙන්න බැරිද? විශ්වබුද්ධ වගේ මිනිස්සු නිසාත් කලකිරෙනවා ලංකාවේ හාමුදුරුවරු ගැන. උඹලට ජීවිතේ කවදාකහරි මෙහෙම හාමුදුරුවරු මුණගැහිලා තියනවද? මට මුදල් ආධාර කරන්න බැරුව නෙවෙයි. මට තියන ප්‍රශ්නෙ ආධාර ඕනිවුනහම විතරක් හාමුදුරුවොන්ට මාව මතක්වෙන එක. උඹලට මෙහෙම වුනොත් මොකද කරන්නේ?


    හාමුදුරුවො එක්ක ගියපු චැට්වල ස්ක්‍රීන්ෂොට්ස් මම දාන්නේ නැහැ ඒ හාමුදුරුනමක් අනික ඒ ආධාර සම්බන්ධ ඒවා නිසා.

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade @Robinhood wage ekek
    විශ්වාස කරන්නත් අමාරුයි ළමයා දැන් හාමුදුරුවෝ කරන දේවල් නම්...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    Tatta cariyanta udaw karana welawe nathi bari pawulak balala puluwan widhikata support ekak dunna nm watinawa.
    එතකොට හාමුදුරුවරුන්ට උදව්කරන්නෙ කවුද
    විශ්වාස කරන්නත් අමාරුයි ළමයා දැන් හාමුදුරුවෝ කරන දේවල් නම්...
    ඒ හාමුදුරුවෝ ඉන්න පන්සල දැක්කමනම් දුකත් හිතෙනවා
     
    • Sad
    Reactions: netudara

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    මොකද බං කියවලා නැත්තේ?? ඌ කියවපු නිසා තමයි ඔහොම ප්‍රශ්නයක් උබෙන් අහලා තියෙන්නේ. මොකද බත් මාළු කන එකෙක් කොහොමද ඔච්චරම ගොං උනේ කියන ප්‍රශ්නේ මටත් තියනවා. උබ මේ හෑල්ල ලිව්වේ ආතල් එකට නම් කමක්නැහැ ඒත් මේක ඇත්ත නම් මොළේ පොඩ්ඩක් චෙක්කර ගනින්

     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උබ කෝල් වලට උත්තර දෙන්නෙත් නැත්නම් හාමුදුරුවන්ට තේරෙනවනෙ උබෙන් සල්ලි ඉල්ලන එක කරදරයක් කියල. ජොබ් එක හම්බුනා කියල කියපු නිසා තේරෙන්න ඇති උබෙන් ගලවන්න පුළුවන් කියල. අනික උබ කැමැත්තෙන් නෙ දෙන්නෙ :rolleyes: