මගේ ජීවිතේ හාමුදුරුනමක් සම්බන්ධ කතාවක් ☸️💸🛐😔

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    I did that once but reversed as they I felt sorry
    පිස්සුද බං උඹට? හොර හැත්තට නිකං බොරුවට සල්ලි දෙන්න? දැන් සාදුල රේඩියෝ එකේ බණක් කිව්වත් අන්තිමට එකවුන්ට් නම්බර් කියල සල්ලි ඉල්ලනව. ඔය ඉන්නෙ ඇත්තම සාදු කෙනෙක්ද කියලවත් උඹ දන්නවද? ෂුවර් එකට මොකක් හරි ස්කෑම් එකක්. උඹත් තැරි ගොනා ජොබ් එක නැති වෙලා ආයෙ එකක් හම්බ උනාම ඒකත් ඌට කියන්න ගිහින් :angry:
    කොරියන් එකේ කිව්වෙ? කොරියාවෙ?
    ඔව්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    පිස්සුද බං උඹට? හොර හැත්තට නිකං බොරුවට සල්ලි දෙන්න? දැන් සාදුල රේඩියෝ එකේ බණක් කිව්වත් අන්තිමට එකවුන්ට් නම්බර් කියල සල්ලි ඉල්ලනව. ඔය ඉන්නෙ ඇත්තම සාදු කෙනෙක්ද කියලවත් උඹ දන්නවද? ෂුවර් එකට මොකක් හරි ස්කෑම් එකක්. උඹත් තැරි ගොනා ජොබ් එක නැති වෙලා ආයෙ එකක් හම්බ උනාම ඒකත් ඌට කියන්න ගිහින් :angry:
    ඈත්තටම මහන වෙච්ච කෙනෙක් ද කියන්න දන්නේ නෑ

    ජොබක් හම්බුනා කිව්වෙ බන් මගෙ තියන අවංක කම හින්දා

    මට අනුකම්පාවක් ඇති වුනේ ඒ මිනිස්සුන්ට ඔහොම ඉල්ලනවා ඇරෙන්න වෙන හොයන්න විදිහක් නෑනේ ද කියල හිතිල
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ටිපිකල් බයියෙක්. තට්ටයෙක් කිව්වොත් වැලි දාල පුකේ අරින්නත් දෙනවා ඒ උනාට බුදුහාමුදුරුවො කිව්ව වචනයක් වත් අනුගමනය කරන්නෑ.
     
    • Haha
    Reactions: Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    ටිපිකල් බයියෙක්. තට්ටයෙක් කිව්වොත් වැලි දාල පුකේ අරින්නත් දෙනවා ඒ උනාට බුදුහාමුදුරුවො කිව්ව වචනයක් වත් අනුගමනය කරන්නෑ.
    බුදුහාමුදුරුවොනෙ කිව්වෙ

    "දුන්නොත් දානේ ලැබෙයි නිදානේ කියලා"
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    a kiyanne uba dannawa oka borukarayek kiyala
    බොරු කියලා හිතෙනවා නමුත් ඇත්තටම සල්ලි නැති හාමුදුරු කෙනෙක් නම්?
    i read this before !!!
    Latest update 👇
    අර හාමුදුරුවෝ ආපහු මැසේජ් කරනවා පොත් වගයක් ගන්න කියලා

    පොත් තමයි:

    බෞද්ධ දර්ශනය 1,2,3
    සංස්කෘත
    පාලි 5,7,8
    මාගධි
    පිටක

    මන් කිව්වා අරන් දෙන්නම් කියලා. එතකොට කියනවා වරකාපොල පොත් කඩේකින් ඕඩර් කරලලු තියෙන්නේ. සල්ලි බැන්දම හරිලු. බෑන්ක් ට්‍රාන්සර් එකක් කරන්න බැරිනම් වරකාපොලට එන්න පුළුවන්ද අහනවා. මොකද මේකට කරන්නේ?