මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප‍්‍රකාශයක

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර
    හොඳ ආතල් එකක් බලාගන්න පුළුවන් වේවි


    beer tin ekak bonne na.. :lol:
    muwage gonek..

    Cracking Up Lol GIF by reactionseditor
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    සතුරාට කලබල වෙන්න ඉඩ දෙන්න. සතුරාට වැරදි කරන්න ඉඩ දෙන්න.
    #artofwar
    Sipping Tea Time GIF
    මම නම් හොදටම දන්නවා නාමල් මහත්තයට මුකුත්ම වෙන්නෙ නෑ. කවුරු කවුරු එක්ක යුද්ද කලත් අනිතිමට මාවල් දිනුම්.😑
     
    • Love
    Reactions: emoji diaries

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අනුර විධානගමගේ නොහොත් කජ්ජා තජුදින් ඝාතනයට සම්බන්ධ බවට ප්‍රවෘත්ති පළවීමත් සමඟ අනුර විධානගමගේගේ පුත්‍රයා විසින් සිය සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
    අඩෝ දැන් තමයි වීඩියෝ එක දැක්කෙ හිරු එකේ.

    අවුරුදු 3ක් වයසෙදී වෙච්ච දෙයකට කජ්ජගේ පුතා සාක්ෂි දෙනවා
    හොඳ ආතල් එකක් බලාගන්න පුළුවන් වේවි


    ipadila Awurudu 3i? mewa dekkama Chathurata Banisak hapan merenna hitenawa ati 😂😂

    remember-him-chathura-senaratne-v0-omn295x7mehe1.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මම නම් හොදටම දන්නවා නාමල් මහත්තයට මුකුත්ම වෙන්නෙ නෑ. කවුරු කවුරු එක්ක යුද්ද කලත් අනිතිමට මාවල් දිනුම්.😑
    අනිවා මෙහෙම ක්ෂණික මෝචන සැලසුම් හදන එවුන් වටකරන් ඉදිද්දි නාමල් මහත්තයාට පිට එවුන්ට මුකුත්ම කරන්න ඉඩක් නැ!
     
    • Haha
    Reactions: Bam

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,278
    6,795
    113
    East Blue (Goa Kingdom)
    :lol:

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසනවා.

    ඒ අනුව අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' නැමැත්තා පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනයට ලක්ව සිටි පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.

    අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

    News Source


    "තහවුරු වී" කිව්වේ ගෑනි cctv එකේ දැක්ක video එකෙන්ද ?
    CCTV එක කෝ තාම එලියට නොදාන වැදගත් එකක් ද නඩුවට බාදා වෙන
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    අනිවා මෙහෙම ක්ෂණික මෝචන සැලසුම් හදන එවුන් වටකරන් ඉදිද්දි නාමල් මහත්තයාට පිට එවුන්ට මුකුත්ම කරන්න ඉඩක් නැ!
    ඔයා හිතන්නෙ එයාට කැබිනට් ආමාත්‍ය වරයෙකු වත් වෙන්න බැරිවෙයි කියල ද?

    මට හිතෙනවා ඒයා කැබිනට් ,අගමැති ,ජානාධිපති ඔය පිලිවෙලය යයි කියලා.

    මං දේශපාලන ගැන මුකුත්ම දන්නෙ නෑ හැබැයි.

    මට නිකම් මෙහෙම හිතෙනවා එයාව දකින ගොඩක් වෙලාවට .
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඔයා හිතන්නෙ එයාට කැබිනට් ආමාත්‍ය වරයෙකු වත් වෙන්න බැරිවෙයි කියල ද?

    මට හිතෙනවා ඒයා කැබිනට් ,අගමැති ,ජානාධිපති ඔය පිලිවෙලය යයි කියලා.

    මං දේශපාලන ගැන මුකුත්ම දන්නෙ නෑ හැබැයි.

    මට නිකම් මෙහෙම හිතෙනවා එයාව දකින ගොඩක් වෙලාවට .
    ජනාධිපති වෙන්න තියන ඉඩ නම් 1%ක් වගේ. මහින්දගේ මොලේ ඇවිත් නැ. කැරිස්මා එකත් නැ. වටේ ඉන්න තරමක් ඉන්නේ මෝඩයෝ හා උන්ගේ සැලසුම් වලට ගිය නිසා තමයි බයියෝ බේරේ නාලා ගෙවල් ටිකත් නැතිකරගත්තේ.
    ලොකු ගස් යට පොඩි ගස් වල⁣ට ඉඩක් නැනේ. සජියා, රුක්මන් ඔක්කොටම උනේ ඒ වැඩේ.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    Script එකේ හැටියට වැඩේ වෙන්නෙ නැතුව අවුල් ගියොත් කොල්ලත් වලකජ්ජ තමයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ට මාස හත අටකට පස්සෙ හදිසියෙම මතක් වෙලා කජ්ජගෙ ගෑනි කරපු දේවල් ගැන. මෙච්චර කල් මතක් උනේ නෑ. 😱

    තොපිට උතුර දකුණ මාරුවෙන්න හුකවන්න ඕන බලු බයි ඩෝබි හුත්තනේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඔයා හිතන්නෙ එයාට කැබිනට් ආමාත්‍ය වරයෙකු වත් වෙන්න බැරිවෙයි කියල ද?

    මට හිතෙනවා ඒයා කැබිනට් ,අගමැති ,ජානාධිපති ඔය පිලිවෙලය යයි කියලා.

    මං දේශපාලන ගැන මුකුත්ම දන්නෙ නෑ හැබැයි.

    මට නිකම් මෙහෙම හිතෙනවා එයාව දකින ගොඩක් වෙලාවට .
    කැබිනට්වත් යන්නෙ නෑ, ඌ ගාව විකුන්න මිනිස්සු නෑ. ඌ කොහොම හේදුනත්. තනියෙන් දුවන රේස් එකක් නෙමෙයිනේ. මේක ස්ක්‍රිප්ට් නන් හොද පුඩියක් සෙට් වෙනවා නාඩගම් කාරයොන්ට
     
    • Like
    Reactions: Bam

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113
    අප්පා දැන්නම් නෑමොලය ගූ නාගත්තා, 🤣

    අැයි බං ඔයතරම් මහන්සි වෙන්නේ..නාමල් හොරා නේද?හිරේ දාපංකෝ ඒවට🤣

    කෝ අර ගිය චන්දෙට කලින් උඹලගේ රට ඉන්න ජෙප්පා නාමල්ගේ ලෝයර් කෝටි ඵක ගලවන්න ඵනවා කිව්ව?තාම මඟද?🙃