මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප‍්‍රකාශයක

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පව් මොනව උනත්. තේරුමක් නැතුව එක එකාට පාවිච්චි වෙනව
     
    • Like
    Reactions: ChoronaSottiya

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කජ්ජත් කියනවනං
    කජ්ජගේ ගෑනිත් කියනවනං
    කජ්ජගෙ පුතා මොනවා කිව්වත්
    බිජ්ජක් තමයි
     
    • Haha
    Reactions: ML1987 and Lovtus

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    හොරණ-කොළඹ බස් වල රත්නපුරේ යන එකත් හැමෝටම කරන්න බෑ. වැඩ්ඩෙක් තමයි ඉතින් 💪🏻


    Hari bung trip gihila accident wela panadura Ratnapura pare වංgu wadi ne
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo
    අැයි බං ඔයතරම් මහන්සි වෙන්නේ..නාමල් හොරා නේද?හිරේ දාපංකෝ ඒවට🤣

    කෝ අර ගිය චන්දෙට කලින් උඹලගේ රට ඉන්න ජෙප්පා නාමල්ගේ ලෝයර් කෝටි ඵක ගලවන්න ඵනවා කිව්ව?තාම මඟද?🙃
    හිරේ දැම්මම බයියෝන්ගේ ඇඬියාව අහල ඉවරයක් නෑනේ
    පොඩ්ඩ පොඩ්ඩ අඬවන්නේ 🤣
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    ඔය හොර මිනිහ කියල තියෙන්නෙ කජ්ජට
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    අඩෝ... රනිලුත් කරන්න හිටියෙ කියල මේ වගේ එකක් හදල දාහංකො 😆😆
    Hitiye.gif


    Code:
    https://i.ibb.co/HDNjhxy9/Hitiye.gif
    ඉඳියෙ කියල වෙනම එකක් මට ඕනේ
    Idiye.gif

    Code:
    https://i.ibb.co/G4xTx0fK/Idiye.gif

    Idiye-kutti.gif


    Code:
    https://i.ibb.co/W4MB5dMj/Idiye-kutti.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,002
    113


    ඕක හරියට හොයන්න ජෙප්පන්ටත් ඕනේ නැහැ.
    ජෙප්පෝ මේ සැරේ නාගන්නේ කජ්ජගේ ගැනීගෙන් ගොඩයන්න ගිහිල්ලා :lol:
    ජෙප්පන්ගේ script එක හෙන අවුල් යනවා මේ පොඩි එකා නිසා. පොඩි උනාට මේ පොඩි එකා කජ්ජගේ තාත්තා වගේ
    වහාම මේ කජ්ජගේ පුතාට ආරක්ෂාව දීලා වෙන පාතාලේ එකෙක් එක්ක ඉන්න කජ්ජගේ ගෑනිව හොර මිනිහව arrest කරලා මේ පොඩි එකා එලි කරන ඒවා හොයන්න වෙනවා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,012
    3,057
    113
    කැරි ගූ පොහොට්ටුවො පොඩි එකෙක්ව තමන්ගෙ අම්මට අර විදියට කතා කරන තැනට brain wash කරල කියන්නෙ ඉතින් හිතපන්කො.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    කැරි ගූ පොහොට්ටුවො පොඩි එකෙක්ව තමන්ගෙ අම්මට අර විදියට කතා කරන තැනට brain wash කරල කියන්නෙ ඉතින් හිතපන්කො.

    ඒකත් ඇල්ලුවට පස්සෙ බයියොන්ලෙ වැලපිල්ල අහන් ඉන්න එක තමයි අමාරු වෙන්නෙ 🙈🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    මැරුවේ යෝශිතයි ශිරන්ති කියන්න මුං යන රවුමක්. ඩිෆෙන්ඩර් එක ශිරන්තිගේ ස්කොඩ් එකේ එකක් කියලා ඔප්පු වෙලා ඉවරයි
     
    • Like
    Reactions: ML1987

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    මැරුවේ යෝශිතයි ශිරන්ති කියන්න මුං යන රවුමක්. ඩිෆෙන්ඩර් එක ශිරන්තිගේ ස්කොඩ් එකේ එකක් කියලා ඔප්පු වෙලා ඉවරයි

    ඒක දැන් කාටත් පේනව උනාට උසාවියෙ ඔප්පු කරල ඉවර නෑනෙ.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මුන් වගේ උන්ටද බන් හුත්තිගේ පුත්තු කියන්නේ ? :rolleyes:
     
    • Haha
    Reactions: DadayamBatta