මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප‍්‍රකාශයක

KDH

Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    අනුර විධානගමගේ නොහොත් කජ්ජා තජුදින් ඝාතනයට සම්බන්ධ බවට ප්‍රවෘත්ති පළවීමත් සමඟ අනුර විධානගමගේගේ පුත්‍රයා විසින් සිය සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.


    එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තම පියාගේ ඝාතනයට, තම සහෝදරයා හා සහෝදරියගේ ඝාතනයට තම මව සහ ඇයගේ අනියම් පෙම්වතා සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි.

    ඒ බව සඳහන් කරමින් ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.

    ***

    අනුර විදාන ගමගේ නොහොත් කජ්ජා තජුදින් ගාතනයට සම්බන්ද බව පැවතී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම

    2012 වර්ශයේදී මැයි 17 වන දින ගාතනයට ලක් ඌ රගර් ක්‍රීඩක තාජුදීන් මහාතාගේ ගාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ගතානයට ලක් ඌ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද මෙම ගාතනයට සම්බන්ද බව ඉයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර ඇත


    පොලිසිය පවසන ආකරයට වසීම් තජුදින් පපුපස හබා යන මොටර් රථයේ පසු පස හබා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරූණ ප්‍රියන්ත බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත

    තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ශන මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇත

    ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදිරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නෙ තමන්ගේ සහොදරයාද සිටින්නෙ බවට අසන්නේ නැත්තේ ඇයි ?

    තමන්ගේ දරූ තිදේනා හා තාමගේ සැමියා හැර දමා වෙනස් පුද්ගලයෙකූ සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ?


    අරූණ ප්‍රියන්ත පුද්ගලයා 2012 වර්ශයේදී මර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කර වග ඔහූගේ සමිපතයන් දන්නා කරනවාක් එහෙම තාත්ත්වයක් තිබියේදි ඇයි ඔහූගේ සහෝදර සහෝදිරියන්ගෙන් සක්ශී සටහන් කරගන්නෙ නැත්තේ ඇයි ?

    තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශන වල සිටින බවට හදුනා ගෙන ඇත්තේ අංග ලක්ශ මගිනී ඔහූ ඉනට තමා සිටින බව මගින් ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකී …

    තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහා දරූ දෙදනා ගතනය සදහා ඔහූ හා ඔහූගේ දරූ තිතෙනා හැර ගිය බිරිද සහා ඔහේ අනියම් පෙම්වතාද මෙම ගතයට සම්බන්ද බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැතී පුද්ගලයාගේ සහොදර සහොදරියන්ට ඇත …


    එයට හෙතුව වී ඇත්තේ අරුන ප්‍රියන්ත හා දරූ තිදේනා හැර දමා ගොස් සිටි බිරිද හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බෑකෝ සමන්ගේ ප්‍රදාන සමාජිකයෙක් බවටද සාක්ශී ඇත

    තවද අරුන ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් අනියන් පෙමසමග ඩුබායි රජයට ගොස් අරුන ප්‍රියන්ත ගාතනයට ප්‍රදාන සැක කරුවන බෑකෝ සමන් සමග සිටිය බවට පැහැදිලී සාක්ශිද ඇත

    එම නිසා මාගේ පියාගේ ගතනයට සහා මාගේ සහොදරයා හා සහෝදරියගේ ගාතනයට මගේ මව වන අමීශා බෙත්මී ඇයගේ අනියම් පෙම වන සම්පත් රමණායක වන පුද්ගලයා සම්බන්ද බවට පැහැදිලී සක්ශී ඇත
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,434
    113
    යාන්තම් ඇති. හොර මිනිහා හින්දා අපි ගොඩ ගියා.

    tony-stark-tony-phew.gif
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඒක කියෙව්වහම මොළේට සමනල් ගැටේ වැටිලා ඒ ගැටේ උඩින් ලාකඩත් වැටෙනවා මොන රෙද්දක් ද? හෙට අනිද්දා වෙනකොට අපිත් සම්බන්ධයිද දන්නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ හුත්ත මරපු එකා හොයන්න දැන් FBI එකටවත් බැරු වෙන සින් එකක තියෙන්නේ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    MZK21Tw.gif

    පෙරකදෝරු ගැටයක්ද දන්නෙත් නෑ...
    ආයිබෝං.....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ ආතල් එකක් බලාගන්න පුළුවන් වේවි


    මුගෙං කට උත්තරයක් ගන්න ඕනේ අවුරුදු 16 උඹට ඕක මීඩියා වලට කියන්න සේරම ඔර්ගනයිස් කරල දුන්නෙ කවුද කියල... 🤣🤣🤣
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    කජ්ජට ත් වෙනම කතාවක් තිබිලනේ බං... මෙක ඇත්ත නම් උගෙ අම්ම වෙරි කෑශියෙක්...


    හොර මිනිහ වෙනුවෙන් ගෑනූ කසාද මිනිහව මරපු කේස් නම් තියෙනව