මගේ තායිලන්ත චාරිකාව

osandaja

Member
Feb 11, 2008
360
324
0
Good Article , Really helpful for first time traveller, I Know the person you mentioned Prasad Samarasingha. Good person
 

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මචං උඹ කියපු දේවල් සහ උඹේ ත්‍රෙඩ් එක මාර වැදගත් උනා..
    උඹ මට PM වලින් කරපු උදව් පට්ට වටිනවා..
    ඔව් මචං.. පට්ට ගමන..
    ආයේ යන්න ඕන Phuket පැත්තේ එහෙම යන්න බලාගෙන..
    Tiger Temple එකත් බලන්න ඕන..


    මම නම් අයෙත් යන්නේ නෑ බන්
    සින්ගා පලයන් තායි වලට වඩා හොදයි
    june වල Philippines යන්න ඉන්නේ ගිහින් ඇවිත් විස්තරේ කියන්නම් :yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලකිරි මචෝ..

    පට්ට මචන්


    මම නම් අයෙත් යන්නේ නෑ බන්
    සින්ගා පලයන් තායි වලට වඩා හොදයි
    june වල Philippines යන්න ඉන්නේ ගිහින් ඇවිත් විස්තරේ කියන්නම් :yes::yes:

    මචං මම සිංගා ගියා ගිය අවුරුද්දේ..
    එහේ නම් බලන්න තියෙන ඔක්කොම වගේ බැලුවා..
    සිංගා වියදම වැඩීයි බං.. යුනිවර්සල් නම් පට්ට...
    පිලිපීන් ගිහිල්ලා ඇවිල්ලා විස්තරේ දාපන්කෝ..
    මම සැප්තැම්බර් වල ඩුබායි යන්න ඉන්නේ..
    ගිහිල්ලා ඇවිල්ලා ඒ විස්තරේ දාන්නම්..
    ඩුබායි වල නම් වැඩිය ඇවිදින්න හම්බ වෙන එකක් නැහැ මොකද ඉස්කෝලෙ ඕ.බී එකෙන් ඕගනයිස් කරන මැච් වගේකට යන්නේ..

    thanx machan



    Thanks for sharing

    තෑන්ක්ස් කට්ටියටම..
    ජයවේවා!

    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මචං මැලේ එයාලයින් සයිට් එකට ගිහිල්ලා පුළුවන්,
    මෙන්න ලින්ක් එක
    https://icheck.sita.aero/iCheckWebMH/


    මචං මේක කරන්න පුළුවන් flight එකට පැය 48 කට කලින් විතරයි නේද? ලබන මාසේ flight එකට දැන් කරන්න බැහැ නේද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මේක කරන්න පුළුවන් flight එකට පැය 48 කට කලින් විතරයි නේද? ලබන මාසේ flight එකට දැන් කරන්න බැහැ නේද?

    ඔව් මචං..
    මම කරේ යන දවසේ උදේ..
    අන්තිම ස්ටෙප් එකේදි එරර් එකක් එනවා..
    ඒක ගනන් ගන්න එපා..
    ඒ බෝඩින් පාස් දෙන්න බැහැ.. එයාපෝට් කවුන්ටර් එකෙන් කලෙක්ට් කරගන් කියලා..
    ඒක අවුලක් නැහැ..