මගේ දවසෙ online income eka rs 10000/= යි

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    රුපියල් 450යි

    ගෑනි 1000ක් දුන්න අයිස් ක්‍රීම් එකක් ගෙන්න කියල, ඒක 550යි.
    ඉතුරු 450හ මට
    giphy.gif


    7400
    ------ Post added on Jan 22, 2023 at 2:59 PM
     
    • Love
    Reactions: Solo Rider

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    රුපියල් 450යි

    ගෑනි 1000ක් දුන්න අයිස් ක්‍රීම් එකක් ගෙන්න කියල, ඒක 550යි.
    ඉතුරු 450හ මට
    කාර්ගිල්ස් වැනිලා 1 ලීටර් එකක් නේද ගත්තෙ නිල් පාට ටබ් එකේ එන 😂
     

    udithainda

    Junior member
  • Dec 22, 2007
    23
    11
    8
    අනේ මච්ංලා
    මේ දවස් වල හොදටම කෙලවෙලා ඉන්නෙ...
    කවුරු හරි කියන්නකො Online money හොයන විදි කීපයක් ?