මගේ දෑතට විලංගුලා රාජපක්ෂලා සෙලින්කෝව කො

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    මගේ දෑතට විලංගුලා රාජපක්ෂලා සෙලින්කෝව කො

    ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම විසින් සිදුකරන ඇතැයි කියන රුපියල් බිලියන 26 ක් පමණ වන මූල්‍ය වංචාවට ප්‍රධාන සැකකරු වූ එවක සෙලින්කෝ සමුහයේ සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා සිය ව්‍යාපාර කඩාවැටීම හමුවේ මෙතෙක් හෙළි නොවූ කරුණු පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ. ඔහු පවසන ආකාරයට ඔහු සතුව තිබූ සුවිසල් වත්කම් තුලින් අගතියට පත්වූ 9128 ක් වූ පිරිසට පහසුවෙන් ඔවුන්ගේ තැන්පතු මුදල් ගෙවීමට හැකියාවක් තිබුනත් පසුගිය ආණ්ඩුවේ කල්ලියකගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බවය. සෙලින්කෝ ධනයට කෑදර කමින් එම කල්ලිය විසින් තමාගේ අතපය බැඳ දමා ආයතනය සතු ධනය කොල්ලකෑ බවත් ඔහු විසින් මාධ්‍ය වෙත හෙළිකොට තිබුණි.

    ලලිත් කොතලාවල මහතා දැක්වූ අදහස් බලන්න පහතින්.

    කොම්පැනි 450ක් තිබුණා. සේවකයෝ 45000ක්. විදේශ කාර්යාල 15ක්. මම හොරෙක් නෙවෙයි... ඉතින් ගෝල්ඩන් කී එකට මම බැලුවම අපට ශක්තිය තිබුණා... සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බොහෝම ලෙහෙසියන් බිලියන 13ක් තිබුණා. තැන්පත්කරුවන්ගේ මුදල්. අපි අවුරුදු 3 හමාරකින් මේ බිලියන 13 ගෙවන්න අපි යෝජනා කරපු වැඩපිළිවෙළක් උසාවියට දුන්නා. අපි ගෙවන්න පටන් ගත්තා. උසාවියට ගෙනාව මිලියන 200ක චෙක්පතක්. තැන්පත්කරුවන්ගේ වරදකුත් නෙවෙයි. අපේ වරදකුත් නෙවෙයි... හිටපු ජනාධිපතිතුමාගේ කල්ලියක්... ඒගොල්ලන්ට පෙනුණා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ වත්කම්... අපට තිබුණා මිලියන බිලියන ගණන් වත්කම්... ඒවා අසාධාරණ විදියට... කෑදරකමට පවරා ගන්න තමයි මාව හිරේට දැම්මේ... මට කිව්වේ මාව ශාරීරික ආරක්ෂාව දානව කියලා හිරේට...

    මම හිරේට යනකොට වත්කම් තිබුණා බිලියන ගණන්... ෆිනෑන්ස් කොම්පැණියේ... ඒක ගත්තා.. මගේ කොටස් පවරා ගත්තා... සතයක්වත් ගෙව්වේ නැහැ... ඒක මංකොල්ලකෑමක්... ෆිනැන්ස් කොම්පැණිය... සෙලාන් බැංකුව පවරා ගත්තා මොහාන් පීරිස්... ඇටර්නි ජනරාල් විදිහට මාව හිරේට දාලා එතුමා මගේ සභාපතිකම ගත්තා... පඩියත් ගත්තා... මගේ සුප්‍රීම්කෝට් එකේ නඩු තීන්දු දුන්නේ එතුම තමයි... හයස්ට් රීජන්සි කියන හෝටලය මම හිරේ ඉන්න කොට බැසිල් රාජපක්ෂ... ඒක පවර ගත්තා... ඒක වටිනවා බිලියන 10ක් විතර. ඒ බිලියන 10න් මං හිතන්නේ එෆ්.එන්.ජී. තැන්පත්කරුවොයි ගෝල්ඩන් කී තැන්පත්කරුවොයි සල්ලි ඉල්ලන හැමෝටම ගෙවන්න පුළුවන්... මේක සම්පූර්ණ කොල්ලකෑමක්...

    - http://offair.nethfm.com/article/11968
     
    • Like
    Reactions: Fox Mulder89

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේවනම් මහ බලු වැඩ බන්. මොනව උනත් මේ වැඩවල ප්‍රතිඵල තමයි මේ සෙට් එකට ලැබුනේ. සොබාදහමට බොරැ කරන්න බැ හැමදාම
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    මේවනම් මහ බලු වැඩ බන්. මොනව උනත් මේ වැඩවල ප්‍රතිඵල තමයි මේ සෙට් එකට ලැබුනේ. සොබාදහමට බොරැ කරන්න බැ හැමදාම

    :(:(:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Dan ara Hut-man, nodiax, rasadiya maapanke, hijack sparow kiyana depaththema waradi dakina ponnayo tika ekko dakke ne wage balala maru wewi, nathnam gossip site wala ewa daanna epa kiyavi, nathnam source illavi. Un 4 dena nam awajaathaka ballo 4k.

    Oya ragana fake tikath okunge ekek dennekge ban. Dagalanna dipanko tawa tikak kelolama arinna. Original eken katawath chande dunne ne kiya kiya MR ta horen kade gihin fake walin log wela heluwenma kade yanawa. :lol: Desha premi bauddayo.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    මොකේ යන නිව්ස් එකද දැන් ඇත්ත කියපන්කො.
    මහළොකුවට කිව්ව මැකෝට බලපෑම් කරා හමුදාව දැම්ම. අපි මරාගෙන මැරෙනව කිව්ව නිසා තමා කුමන්ත්‍රණය නැවැත්තුවෙ කියල.

    අන්න ගිහින් අහපන් මැකෝ කියනව එහෙම දෙයක් උනේ නෑ සාමාන්‍ය පරිදිම වැඩ ටික උනා කියල.

    රාජපක්ෂලගෙ කිව්ව කාර් එකේ අයිතිකාරය ජපානෙ ඉදල කතා කරල කිව්ව ඒ වගේ කාර් 90ක් තව තියෙනව කියල.

    මොනවද බන් මේ හිගන වැඩ.:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Dan ara Hut-man, nodiax, rasadiya maapanke, hijack sparow kiyana depaththema waradi dakina ponnayo tika ekko dakke ne wage balala maru wewi, nathnam gossip site wala ewa daanna epa kiyavi, nathnam source illavi. Un 4 dena nam awajaathaka ballo 4k.

    Oya ragana fake tikath okunge ekek dennekge ban. Dagalanna dipanko tawa tikak kelolama arinna. Original eken katawath chande dunne ne kiya kiya MR ta horen kade gihin fake walin log wela heluwenma kade yanawa. :lol: Desha premi bauddayo.

    Join Date: Nov 2014:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Kuwait wala hambaingen kaka key board eken lankawe hambayo elona eka ganada ban kiwwe? :lol: Awawaadayata wadaa adarshaya uthum lu. Aduma tarame hamba nowana rataka idan kiwwanam kamakuth ne. :lol:

    ගන්න පොන්න ආතල් එක ගන්නකො කමක් නැහැ:lol::lol: උබ හිතුවද හැම හම්බයාටම බනිනවා කියලා මම හැබැයි මම ඔය සහජිවන පොන්නයෙක් නම් නෙමෙ උබට ගොඩාක් රිදෙනවා නෙද හම්බයන්ට බනිනකොට මම ඉස්සර හොදයි දැන් හොද නැහැ කියලා ජුම් ජුම් හම්බයා ටිකකට කලින් කිවුවා ටිකකට කලින් ඉට පස්සෙ මම ඇහුවා උගෙන් කුරගල අයිති කටද කියලා උත්තරයක් දියන් කියලා නැට්ට පුකෙ ගහන් මාරු උනා එ හම්බයා අන්න එ වගෙ හම්බයන්ට තම්යි විරුද්ද එ වගෙ
    හම්බයන්ට බනිනකොට රිදෙනවනම් කරන්න දෙයක් නැහැ:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ගන්න පොන්න ආතල් එක ගන්නකො කමක් නැහැ:lol::lol: උබ හිතුවද හැම හම්බයාටම බනිනවා කියලා මම හැබැයි මම ඔය සහජිවන පොන්නයෙක් නම් නෙමෙ උබට ගොඩාක් රිදෙනවා නෙද හම්බයන්ට බනිනකොට මම ඉස්සර හොදයි දැන් හොද නැහැ කියලා ජුම් ජුම් හම්බයා ටිකකට කලින් කිවුවා ටිකකට කලින් ඉට පස්සෙ මම ඇහුවා උගෙන් කුරගල අයිති කටද කියලා උත්තරයක් දියන් කියලා නැට්ට පුකෙ ගහන් මාරු උනා එ හම්බයා අන්න එ වගෙ හම්බයන්ට තම්යි විරුද්ද එ වගෙ
    හම්බයන්ට බනිනකොට රිදෙනවනම් කරන්න දෙයක් නැහැ:(
    :(:(:(:(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හෙළයෙක්;17785552 said:

    හම්බයන්ට බනිනකොට රිදෙන්නෙ සිංහල කියාගෙන බෙරිහන් දෙන පොන්නයන්ට:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    හම්බයන්ට බනිනකොට රිදෙන්නෙ සිංහල කියාගෙන බෙරිහන් දෙන පොන්නයන්ට:lol:
    නැහැ බන් දුක් උනේ වෙන දේකට.
    උබලගෙ කටවල් ගෙවෙනකන් කෑ ගැහුවත් මුන්ට තේරෙන් නෑ බන්. පක්ෂ දේශපාලනයක් බදාගෙන මැරිල යනව තමනුත් ජාතියත් විනාශ කරගෙන.
    මොනව නැතත් මහින්දයගෙ ශුවර් එකක් තිබ්බ බෙදුම්වාදයට ඉඩ දෙන්නෙ නෑ කියල කියන එක.මොකද මහින්ද රාජපක්ෂගෙ ජන්ද ටික රැකෙන්නෙ ඒක රැකුනොත්.

    කමක් නෑ බන්. කවද හරි ඉතිහාසයට එකතු වෙන්නෙ දැන් අපි 1815 ගැන කතා වෙන දේවල්ම තමා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගන්න පොන්න ආතල් එක ගන්නකො කමක් නැහැ:lol::lol: උබ හිතුවද හැම හම්බයාටම බනිනවා කියලා මම හැබැයි මම ඔය සහජිවන පොන්නයෙක් නම් නෙමෙ උබට ගොඩාක් රිදෙනවා නෙද හම්බයන්ට බනිනකොට මම ඉස්සර හොදයි දැන් හොද නැහැ කියලා ජුම් ජුම් හම්බයා ටිකකට කලින් කිවුවා ටිකකට කලින් ඉට පස්සෙ මම ඇහුවා උගෙන් කුරගල අයිති කටද කියලා උත්තරයක් දියන් කියලා නැට්ට පුකෙ ගහන් මාරු උනා එ හම්බයා අන්න එ වගෙ හම්බයන්ට තම්යි විරුද්ද එ වගෙ
    හම්බයන්ට බනිනකොට රිදෙනවනම් කරන්න දෙයක් නැහැ:(

    :lol: etakota key board eken hambayo maranna puluwanda ban. Apinam anduwak peraluwa. :lol: ubala hambayo keeyak maruwada?
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Yeah machan thats the truth behind this incident , i heard that even EAP guys are behind this, Family regime didnt wanted to give support to this kind of great businessmen rather they wanted to ivolve in every business anyhow, if they couldnt they will ruin those businesses,,, thats the bitter truth
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මැකෝ අද කිව්ව එහෙම හමුදාව අනවශ්‍ය ලෙස කොළබට ගෙන්වපු බවට පැමිනිලි ලැබිල තියෙනව කියල.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Dan ara Hut-man, nodiax, rasadiya maapanke, hijack sparow kiyana depaththema waradi dakina ponnayo tika ekko dakke ne wage balala maru wewi, nathnam gossip site wala ewa daanna epa kiyavi, nathnam source illavi. Un 4 dena nam awajaathaka ballo 4k.

    Oya ragana fake tikath okunge ekek dennekge ban. Dagalanna dipanko tawa tikak kelolama arinna. Original eken katawath chande dunne ne kiya kiya MR ta horen kade gihin fake walin log wela heluwenma kade yanawa. :lol: Desha premi bauddayo.
    උබට කලිනුත් කිව්වා මගේ මතේ ගැන. උබට ඒක ඉවසන්න බැරි නම් මගේ කමෙන්ට්ස්,ත්‍රෙඩ්ස් වලට රිප්ලයි කරන්න එපා. මාව වෙන කමෙන්ට්වලට ගාවන්නත් එපා. උබට වඩා විරුද්ද අදහස් තියෙන උන්ට පොන්නොයෝ කියන්නේ කොහොමද? එහෙම කියන එකා තමා මහම පොන්නයා. වැදගත් විදියට කතා කරපන් මුඩුක්කු කාරයෙක් වෙන්නෙ නැතිව. උබට උබේ මතේ කියන්න අයිතියක් තියෙනවා වගේම අපිටත් අයිතියක් තියෙනවා.මේක උබේ ෆෝරම් එක නෙමේ.අපි හැමෝගෙම. උබට වඩා මම මේකේ පරනයි.උබ වගේ උන් එනවා කාලයක් ආතල් දෙනවා ආපහු යනවා.අපි මේකේ එදත් අදත් හෙටත් ඉන්නවා.

    අනික උබට දේශපාලනෙන් කුට්ටි හම්බවෙනවා ඇති.ඒත් අපිට ලැබෙන ලබ්බක් නෑ. ඒ නිසා උබලා වගේ දෙශපාලනේ අපි සීරියස් කරගන්නේ නෑ.

    කරුනාකරලා මිනිහෙක් නම් අනෙක් උන්ගේ මතේට ගරු කරන්න ඉගෙන ගනින්.

    මේකට රිප්ලයි අවශ්‍යත් නෑ මම අයේ රිප්ලයි කරන්නෙත් නෑ