මගේ දුක අහලා උපදෙස් දෙන්න යාළුවෙක් හොයන්&#3505

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචං කොයි කාටත් ප්‍රශ්න කරදර තියෙනවා. පසුතැවෙන්න එපා. ඔයා ආපහු වැඩට යන්න. ඔෆිස් එකේ HR කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක ඇත්තම කියලා ප්‍රශ්නේ විසඳගන්න. ඔයා හිතන්න එපා ඔයාට අනුකම්පා කරලා ජොබ් එක නැවත දුන්නා කියලා. කොයි ආයතනයෙත් මාස ගාණක් වැඩට නොගිහින් නොදන්වා හිටියම සේවය අතහැර ගියා සේ සලකලා ලියුම් එවනවා. ඒක රජයේ තැන්වලත් එහෙමයි. ඔයාට ලෙඩේ විටින් විට මතු වෙනවා නම් මම නම් කියන්නේ ගෙදර ඉඳන් Freelance කරන්න පටන් ගන්න. හැබැයි මුලින්ම ඔෆිස් එකට ගිහින් ප්‍රශ්නේ කතා කරගන්න. බොහෝ දුරට ඔයාට සාධාරණයක් වෙයි. ඔයා හිත ශක්තිමත් කිව්ව වගේම හිත හයිය කරගෙන මේකට මූණ දෙන්න. ඔයා ෆ්රීලාන්ස් කරන්න කැමති නම් ෆයිවර් වගේ දෙයක් කරන්න. මොනා හරි දැනගන්න ඕන නම් මට පී එම් එකක් දාලා තියන්න. දානයක් දෙන්න. මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ඔයා කැමති නම් මට ඔයාගේ බැංකු අකවුන්ට් නම්බර් එක එවන්න මම මේ සැරේ පඩි ගත්තම ඔයාට සල්ලි ටිකක් දාන්නම්. ආපහු මට එපා. පරිස්සමෙන් ඉන්න. හිත හදාගෙන ජීවිතේට හොඳින් මූණ දීලා සතුටින් ඉන්න.

    තෙරුවන් සරණයි.:love::D

    :yes::yes::yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,543
    1,925
    113
    Job ekata plyn machan. Atha paya nthi y loju kochara innawada.

    Hndama de thama api hamoma marenawa. Eka nisa me inna tike. Prashana gana hthanne nathuwa sahalkuwen inna.

    Darmik jeewithayak gatha karanna.

    Eka thama denna tyana upadesa.

    Hama dema anithyai.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹ කොහොම හිතුවත් මනුස්සකම් තියෙන මිනිස්සු අපි අතරෙ ඉන්නවා.
    උඹගෙ ගැටළුව අායතනයට පැහැදිලිවම කියපන්.
    ඊට පස්සෙ මොකද වුණේ කියල අපිට කියපන්...
    ජයවේවා...!!
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යාළු ;):shocked::shocked::shocked::yes:

    ඕවා ප්‍රශ්නද යකෝ
    ඔච්චර ලෙඩක් තියනව නම්
    මෙඩිකල් එකක් අරන් දීල ජොබ් ඒක බෙර ගනින්
    මාසේ පඩිය ගනින්
    දානයක් දීපන්
    වැඩේ ඉවරයි

    7 දවසෙද?
    තුන් මාසෙද?