මගේ දුප්පත් ආදරය

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    මගේ දුප්පත් ආදරය

    513meu.jpg


    දහසක් දුක් කම්කටොළු මැද දිනාගත් ඔබේ ආදරය
    කමිස සාක්කුවේ රුවා පපුවට තුරුලුකර ගත්තේ
    තබා ගන්නයි සදහටම.....
    නමුත් දුප්පත්කමේ සිදුරෙන් රිංගා ගිය ඔබේ ආදරය
    මටත් නොදැනීම දුරක ගිහින් යළි ළං නොවන්නටම......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සදාකාලික නොවන ලෝකෙක කොහෙද සදාකාලික ප්‍රේමයක්.....

    හරිම කෙටියි... හරිම ලස්සනයි..


    දිගටම ලියන්න...ඔබට ජය....
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    පද පේලි 5 ක් වුනාට,අපූරුවට ගලපලා ලස්සනට ලියලා තියෙනවා.
    තව ලියන්න..ඔබට ජය
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    ආදරය කරන්න පුලුවන් මචන් ඒත් ආදරයේ දුක තමයි ඉවසන්න බැරි කොල්ලනේ... ආදරයේ දැනේන වේදනාව කියලා වැඩක් නෑ
     
    • Like
    Reactions: lmw

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    සදාකාලික නොවන ලෝකෙක කොහෙද සදාකාලික ප්‍රේමයක්.....

    හරිම කෙටියි... හරිම ලස්සනයි..


    දිගටම ලියන්න...ඔබට ජය....

    :yes::yes::yes::yes::yes::yes:
    apuruwata pada galapa liyu lassana nirmanayak
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හිතට දැනුනු සංවේදී සුන්දර නිර්මාණයක් බ්‍රෝ
    දිගටම ලස්සන නිර්මාණ කරන්න ඔබට ජය
     
    • Like
    Reactions: maxi boy and lmw