මගේ දුව

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ෆුල් චෙකප් එකක් දාගත්තනම් හරි.
ප්‍රයිවට් කරන්න එපා යන්න රජයේ රෝහලකට.

පොඩි බබාලගෙ MRI වගේ ස්කෑන් කරනවද දන්නෙ නෑ. ස්කෑන් එකක් කලා නම් හරි :)
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    2zyftpg.png

    Bump....
    Duwata ikmaninma suwa wenna kiyala parthana karanwaw machn.

    ..................................................​

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mage duwatath ohoma awith beewax walin hadapu bethak dunna mchan. eakata tika kaalayak yanakota hoda una. bethe nama dan mage lag naa, oone nam pm ekk daapan, mama wife gen ahala kianam.

    samahara dokala lede hariyata balanne nathuwa ungta hethena hethena leda wlata beth denawa machan.ea nisa ekek gen beth aran saneepa une natham wena ekek lagata daruwawa aran yanna. balan inna epa...

    hope she will recover soon...:(
     
    Mar 27, 2011
    181
    7
    0
    දුවට හැමදම පිරිත් කියලා නිදි කරවන්න. ඉක්මනින්ම සුව වෙන්න කියල පර්තනා කරනවා
     

    ktger

    Member
    Nov 17, 2013
    7
    1
    0
    macho mage duwatath oya case ekama thiyenawa.eyata thama maasa 1i sathiyai.api doctor kenekuta pennuwa.godak welawata ohoma wenne, amma babata kiri dunnata passe hondata 'gudus' arinne nathi unamalu.kaalayak giyama lamayata amaru wenawalu.baya wenna epa..lamayata nool bandinna yanna epa.honda doctor kenekuta pennahan..
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඉක්මනට දුවට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සහෝ. බය වෙන්න එපා. හොඳ ස්පෙෂලිස්ට් ඩොක්ට කෙනෙක්ට දුවව පෙන්නන්න.