මගේ දුව

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගොඩ වෙදකම් කරන්න යන්නෙපා එක එක්කෙනා කියන...... ඒත් කෙසෙල් ගස්ලබු වගේ පලතුරු එහෙම කවලා බැලුවේ නැතිද......

    දෝණිට ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා මමත් දෝනියෙක්ගේ තාත්තා කෙනෙක් හැටියට..........
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    prof. ආසිරිට පෙන්නපන් ඉක්මනට. එයා ඉන්නෙ අලුත් පාරෙ අමායා එකේ. මිනිහ තමයි හොඳම. කෝල් එකක් දීල නොම්මරයක් ගනින්.
    +94 81 2 217117
    Good luck
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම දෙයක් සහෝදරයා.......
    1-උදරය හුගත් ලොකු වෙන්නේ සහ කෑම අප්‍රිය බව එන්නේ එකම හේතුවකට වෙන්න පුළුවන්. සුලබ හේතුව පණු ආසාදන.
    2-සමහර විට අවරෝධනයක් තියල අමු සිංහලෙන් අපි කියන ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වේන පුළුවන්. සමහර විට පොඩි තද වීමක් වෙන්න පුළුවන්, අන්ත්‍රෙය් හෝ ගුදය ආසන්නයේ තිබෙන. මේව බලන්න නම් අනිවා ස්කෑන් කරන්න වෙනවා. මෙහෙම රෝග ලක්ෂණ මගින් නිගමනයකට එන්නට බෑ.
    3- ජල අසමතුලිතතාවයක් වෙන්න පුලුවන්. ජලය, ජීවනී සහ ඇඹුල් කෙසෙල්, ගස් ලබු වැනි කෑම දෙන්න එවිට මෙය නිකං ම ඇරි යනවා.
    4- පොඩි උන් කන්න හොරයි තමා බං:dull: අපේ ගෙර ඉන්න දෙන්නත් ඔහොමම තමා. පොඩ්ඩක් එදිනෙදා කෑම වේලේ වෙනසක් කරල බලන්න. ඔය පොඩි පීට්සා එකක් ගෙදරදි හදන, අර ශ්‍රී බොය් එස්එල් අයිය දාල තිබ්බ කුකීස් ටිකක්, ගෙදරදි හදන කිඹුලෙක්, බනිසක් වගේ දෙයක් දෙන්න..........

    උඹේ දෝනිත් මගේ දොනිත් අතර වෙනසක් මට නෑ. ඉක්මනින් ම සනිප වෙවා!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුවට පිටිකිරි දෙනවා ඇති නේද දැන්.පිටිකිරි වලටත් මලබද්ධය ඇති වෙනවා.කොහොමත් උණු කරලා නිවාගත්තු වතුර,පලතුරු (ජූස් විදිහට හරි කමක් නෑ,දුඹුරු සීනි දාපු ) කොලකැඳ ,පලා ජාති දවස ගානෙ කවන්න බලන්න.ඒ වගෙම බබාගේ උදරය ඉපදිච්ච කාලේ ඉදන්මද නැත්තන් ලගකදි ඉඳන්ද ලොකු වෙලා තියෙන්නේ?එහෙම නැත්තන් අඬන කොට හරි කෑම කාපු ගමන්ම වගේ ලොකු වෙනවද නැත්තන් හැම තිස්සෙම ලොකුයි වගේ පේනවද?අහලා තියෙනවා හර්නියා වලටත් බඩ ලොකු වෙනවා කියලා.එක ගැන හරියටම දන්නේ නෑ.පුලුවන්නන් එළු කිරි දෙන්න බබාට.මාන්දම කියන රෝගයේ ලක්ෂනද කියන්න දන්නේ නෑ.කෝකටත් වැඩිය මිදුලේ තියන්න එපා.කොහොම වුනත් ඔය මහාචාර්ය දොස්තරලට පෙන්නන්න යන්න්නේ නැතුව හොඳ ළමා රෝග විශේශඥ කෙනෙකුට පෙන්නන්න. චූටිදෝණිට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වහාම , ප්‍රොෆෙසර් ආසිරි අබේගුනවර්ධනට පෙන්නපන් , වෙන කොහෙවත් යන්න එපා ....
    ඩොක්ටර් ආනන්ද විජේකෝන් එපා උට පිස්සු...
    නුවර පේරාදෙණිය පාරේ අමායා එකේ ඩොක්ටර් ආසිරි ඉන්නවා...උබ විස්තරේ ඔක්කොම කියපන්
    ඩෙෆා එකපාරින් දුවට හොදවෙයි
    ගෙට්වෙල් සූන් දරුවෝ....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රිජ්වේ ආර්යා එකට එන ඩොක්ටර් කෙනෙක් චැනල් කරපං...
    ඉක්මනින් කරපං... ළමයින්ට දැනෙන දේවල් කටින් කියන්න තේරෙන්නෙ නෑනෙ...

    ආයතනයේ තොරතුරු : http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1801&task=info&lang=si&Itemid=

    රිජ්වේ ආර්යා ළමා රෝහල
    වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
    කොළඹ 08

    එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය
    දුරකථන:011 2693711, 011 2693712
    ෆැක්ස් අංක:011 2686859
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.ladyridgewayhospital.lk

    මමත් කියන්නේ මේ දේ කරන්න කියලා. ඉක්මනින් කරන්න පොඩි බබාලගේ ලෙඩ බලාගෙන ඉන්න හොද නෑ. දුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරණවා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    11.gif
    අපේ කාලයේ ජීවකයෙක් - 03-25-2013, 09:41 AM
    menna me thread eken gatte,,,, balapan machan

    http://www.elakiri.com/forum/showthread.php?t=1544130


    මචන් ලා මම පහුගිය ටිකේම මේකට ආවේ නැත්තේ කාර්ය බහුල උන නිසාම නෙමේ ලෙඩ දුක් කියන ඒවා අපි කාටත් හැදෙන නිසා ලෙඩ ඉතින් මාරන්තික එවා සහ සුවකල හැකි කියලා 2ක් තියනවා නේ මට නම් එක ලෙඩක් හැදුනා ඒක හොද කරගන්න මම ගියා කාලකන්නි විශේස කියලා නම දාගෙන ඉන්න බූරුවෙක් ගාවට අන්තිමට ඌ දුන්න AMOXILINE 500mg කියන බේත් නිසා මට වෙනත් ලෙඩක් හැදුනා ජීවිත කාලෙටම හොද කරන්න බෑ කියන එකක්

    මාව බාරගන්නත් බෑ කිවුව ලංකාවේ එක්තරා ප්‍රසිද්ද රෝහලක මේ දරුනු රෝගය ගැන විශේස කියන ගොබිලයෙක්.

    අන්තිමට ජීවිතේ ගැන ගොඩක් කලකිරිලා ඉන්නකොට හම්බුන හිතවත් කෙනෙක් කිවුව සැසී වෙද මහත්තය ගැන එතනිනුත් සාර්තක උනේ නෑ බලනකොට පොර හොරෙක් ...............

    අන්තිමට ඉතින් බේත් බිබී ජීවිතේම එපා වෙල ඉන්නකොට
    යාලුවෙක් තරම්වත් හිතවත් නැති මම ගිය වෙබ් ක්ලාස් එකක යාලුවෙක් කිව්වෙ මේ වෙදමහත්තයා හොදයි ගිහින් බලන්න කියලා ගියා
    කියන්න සතු‍ටුයි යාලුවනේ මාස 3යි බේත් ගත්තේ ඉංග්‍රීසි බේත් වලට ටටා බයි කිව්වා පලවෙනියට බේත් ගත්තදවසෙම දැන් බේත් බොන්නේ ම නෑ ඒතරමට සනීපයි..............


    මේ ස්තානය ගැන කියන්න කලින් කරුනු ටිකක් තියනවා කියන්න


    ලෙඩේ තියෙන්න ඔබට හෝ ඔබේ හිතවතෙකුට මිසක් එතන බේත් දෙන වෙදමහත්තයාට නෙමේ ඒ නිසා එතනදි ඔබට ලබා දෙන උපදෙස් හරියට පිලිපදින්න විශේශයෙන්ම ආහාර උපදෙස් හරියට පිලි පදින්නම වෙනවා බෑ වගේ හිතෙනවා නම් යන්න එපා විශේස බේත් බීලා ජීවිතේ කෙටි කරගන්න පුලුවන් නේ...............

    අනික තමා වේලාව එතනට උදේම ගියොත් ඉක්මනින් එන්න පුලුවන් එහෙම නැතිව පරක්කු වෙලා ගිහින් අර වැඩේට යන්න ඕන මේ වැඩේට යන්න ඕන කියලා කන් කෙන්දිරි ගාන්න එපා මතක තියාගන්න සේරම වැඩ වලට වඩා නිරෝගීකම උතුම් කියලා....

    ඒ වගේම ඔබ හිතනවා නම් විශේස බේත් බෙත් තමා හොදම කියලා ඒ අයත් යන්න එපා මොකද ඒ අයට කලින් අවුරුදු ගානකට කලින් සින්හල බෙත් සාස්තරය තියෙන්නේ අනික ඔබ මේ රටේ මවක පියෙක් ට දාව උපන් අයෙක් ඔබට විදේශිකයන් ට නිශ්පාදිත බේත් ම ගැලපෙනවද කියලා හිතලා බලන්න...............

    අනික එක තමා ගාස්තුව කීයක් විතර යනවාද විශ්වාස කරන්න මට ගියේ රු 1500ක් විතර අවස්තා 3ටම බේත් වලට එක්ක 5ක් යන්න ඇති මාස 3ටම ඔය කවුරු හරි දන්නවා ඇති Doctors ලා Blood එකක් චැක් කරන්න රු 250.00ක් ගන්නවා කියලා...........

    වෙදමහත්තයා වයස 80ක් පමන කෙනෙක් අවු 50ක් වෙදකම් කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත සහ එයා උගත් සිංහල ආයුර්වේදයට අනුව බේත් දෙන්නේ එයා කියන විදියට එයා පොරොන්දු වෙලා ඉන්නේ ලෙඩ සුව කරන්න මිසක් ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන්න නෙමේ දැන් ඉන්න ඩොක්ටොර් කියන අය වගේ එකපාරින් හොදකරන්න පුලුවන් දේට 4-5 පාරක් ගෙන්නගෙන සල්ලි හම්බකරගන්න එක නෙමේ................



    එතනට යන්න කලින් මේ කරුනු සලකලා බලන්න හරි වගේ හිතෙනවා නම් දැන් බලමු මේ ජීවක පරපුරේ වෙදතුමා ගාවට යන විදිය .............

    සතියේ දින වලදී උදේ 8.00 -12.00 දක්වා
    සෙනසුරාදා- ඉරිදා දවස පුරා


    කියන්න ලැජ්ජයි මචන්ලා ඩොක්ටර් කියන අයත් මෙතනින් බේත්ගන්නවා :D:D:D:D:D:D

    මෙන්න ගමන් මාර්ගය
    මහනුවර ඔරලෝසු කනුව අසලින් 613 මඩවල පාර බස් එකක් ගන්න වලල හන්දියෙන් බහින්න
    අහන්න ඕනම කෙනෙක් ගෙන්
    ඇල්ලියද්දේ වෙද මහත්තයා ඉන්න තැන
    බැරිනම් බස් එක නවත්තපු තැනින් ම උඩට තියන පාරේ යන්න
    එතනම් තියන තිරීවීල් සහෝදරයෙක් ගෙන් අහන්න රු50 ක දුරක් පමනයි තියෙන්නේ


    අපේ කාලයේ ජීවක පරපුරේ වෙදමහතානනි ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරමි



    මෙන්න ජංගම දුරකතන අංකය ඇල්ලියද්දේ ඒ දයාරත්න වෙදමහත්තයා 0779986942

    http://www.elakiri.com/forum/showthread.php?t=1544130
     
    Last edited: