මගේ නැන්දගේ දුව ගැන ප්රශ්නයක්
යාලුවනේ, අපේ නැන්දගේ දුව මේ අවුරුද්දේ A/L කරන ගැනු ලමයෙක්. එයා මගේ හොදම යාලුවත් එක්ක සම්බන්දයක් ඇති කරගෙන ඉන්නවා දැන් මාස තුනක විතර ඉදන්, යාලුවායි මමයි එකම වයසේ, නැන්දගේ දුව මට වඩා අවුරුදු 4ක් බාලයි. ම්මගේ හොදම යාලුවා කියන්නේ බොක්කෙම ෆිට් එකක්. එයාගේ නන්ගිත් එක්ක තමා මම යාලු වෙලා ඉන්නේ. කොල්ලා උපරිම හොද කෙනෙක්. නැන්දගේ දුවට පන වගේ ආදරෙයි. දැන් ගැටලුව මේකයි, අපේ නැන්දගේ දුවට වෙන කොල්ලෙක් දැන් ඉන්නවා වගේ, දෙතුන් දවසක්ම් මට ගෙදරදි මේකි ෆොන් එකෙන් මල් කඩනවා මාට්ටු උනා, මම හිතුවා මගේ යාලුවා වෙන්න ඇති කියලා, ඒත් මම මගේ කෙල්ලගෙන් අහපුවහම අයියා ෆොන් එකේද කියලා, මූ ෆොන් එකේ නෙමෙයි කියලා මාට්ටු උනා, ඒ කියන්නේ කෙල්ල මල් කඩලා තියෙන්නේ වෙන එකෙක් එක්ක. මම මේක ඒ වෙලාවේ මගේ කෙල්ලටවත් කිව්වේ නැ, එයාගේ අයියා නිසාත්, මගේ බොක්කේ යාලුකම නිසාත් මට මේක නොකියා ඉන්නත් බැ, මේක දැන් මගේ සම්බන්දෙටත් ප්රශ්නයක් වෙයි වගේ, මම මොකද යාලුවනේ කරන්න ඔනැ.