මගේ නැන්දගේ දුව ගැන ප්‍රශ්නයක්

May 30, 2014
6
0
0
මගේ නැන්දගේ දුව ගැන ප්‍රශ්නයක්

යාලුවනේ, අපේ නැන්දගේ දුව මේ අවුරුද්දේ A/L කරන ගැනු ලමයෙක්. එයා මගේ හොදම යාලුවත් එක්ක සම්බන්දයක් ඇති කරගෙන ඉන්නවා දැන් මාස තුනක විතර ඉදන්, යාලුවායි මමයි එකම වයසේ, නැන්දගේ දුව මට වඩා අවුරුදු 4ක් බාලයි. ම්මගේ හොදම යාලුවා කියන්නේ බොක්කෙම ෆිට් එකක්. එයාගේ නන්ගිත් එක්ක තමා මම යාලු වෙලා ඉන්නේ. කොල්ලා උපරිම හොද කෙනෙක්. නැන්දගේ දුවට පන වගේ ආදරෙයි. දැන් ගැටලුව මේකයි, අපේ නැන්දගේ දුවට වෙන කොල්ලෙක් දැන් ඉන්නවා වගේ, දෙතුන් දවසක්ම් මට ගෙදරදි මේකි ෆොන් එකෙන් මල් කඩනවා මාට්ටු උනා, මම හිතුවා මගේ යාලුවා වෙන්න ඇති කියලා, ඒත් මම මගේ කෙල්ලගෙන් අහපුවහම අයියා ෆොන් එකේද කියලා, මූ ෆොන් එකේ නෙමෙයි කියලා මාට්ටු උනා, ඒ කියන්නේ කෙල්ල මල් කඩලා තියෙන්නේ වෙන එකෙක් එක්ක. මම මේක ඒ වෙලාවේ මගේ කෙල්ලටවත් කිව්වේ නැ, එයාගේ අයියා නිසාත්, මගේ බොක්කේ යාලුකම නිසාත් මට මේක නොකියා ඉන්නත් බැ, මේක දැන් මගේ සම්බන්දෙටත් ප්‍රශ්නයක් වෙයි වගේ, මම මොකද යාලුවනේ කරන්න ඔනැ.
 
May 30, 2014
6
0
0
hmmmmmmm... okkotama issarawela ube sakaya aththakda kiyala confirm karaganna..nathuwa boruwata kalabalawela wada anaganna epa.. ehema confirm wunoth e kella sirawatama wena kollek innawa kiyala mn nm kiyanne uba yaluwata kiyala karana deyak theeranaya karapan..
වැඩේ සුවර් බන්. මම ෆොන් එකෙ හොරෙන් අරන් බැලුවා, එවපු මැසේජ් වගයකුත් තිබුනා, ඒ මැසේජ් වල ටයිම් එකේ හැටියට මගේ යාලුවා එවපු එව්වා වෙන්න බැ,
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
thawa hoyapan mchn kello kohomath oya wage k^&i wada karanwa wadak nh ehema ahuwunoth seen ekak yaluwatath kiyala kanata parak gahapan wena deyak nh neh bnz kello kapati kollo lapati :cool:
 
May 30, 2014
6
0
0
thawa hoyapan mchn kello kohomath oya wage k^&i wada karanwa wadak nh ehema ahuwunoth seen ekak yaluwatath kiyala kanata parak gahapan wena deyak nh neh bnz kello kapati kollo lapati :cool:

පැටියා;16722250 said:
අනුංගෙ සීන් වලට ඇඟිලි ගහන්න ගිහිං හත්පොලේ ගා ගන්නෙ නැතුව ඉන්න එක ඇඟට ගුනයි :)
එහෙම කරන්නේ කොහොමද බන්. මේ කොල්ලා පොඩි කාලේ ඉදන් මගේ යාලුවා, අනික වෙන්ඩ මස්සිනා, අපේ නන්ගි කරන චාටර් වැඩේ නිසා මට හෙනම අප්සෙට්.
 
May 30, 2014
6
0
0
ජන්තු අයියා;16722262 said:
හරි කොල්ලෙක් නම් ජංගි කේස් වලට යාළුකම් අත අරින්නේ නෑ බං..බය නොවී හිටපන්...
යාලුකම නම් අත හැරෙන්නේ නැ බන්. ඒත් ඌට මානසිකව සැහෙන්න වැටෙනවා මේක දැනගත්තම, ඌ ඒ තරමට අදරෙයි.. අපේ නන්ගිට පින නැ. :(
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
tawa nendage duwala nedda ban apita wage...jk..owata atha gahanna epo gu case anthimata uba tama weradi karaya wenne..
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය එකක්වත් සිරියස් ලව් නෙමෙයි බන් .ඔන්න ඔහේ ඔනේ හුට්ටක් කර ගනිල්ලා කියලා පැත්තකට වෙලා හිටපන් .ඔය වගේ ගොන් කේස් එකකට ඌගේ නංගිත් උබව එපා කියලා යනවා නම් පල &^%$ යන්න කියලා හිත හදාගනින් :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන් අයගේ ප්‍රශ්න වලට මැදිහත් නොවන්න.. මන්දයත්, ඔවුන් ප්‍රශ්න විසඳා ගත් පසුව ඔබ විශාල වැරදිකරුවෙකු වීමට බොහෝ සේ ඉඩකඩ ඇත..:)