මගේ පරණ නිර්මාණ

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
[FONT=&quot]අහිං[/FONT][FONT=&quot]සකව මා දෙසට යොමා නුඹෙ
[/FONT]
[FONT=&quot]නුරා පිරුණු මන හර දෙනුවන්[/FONT]

[FONT=&quot]සිනාසුනේ ඇයි කියනු මැනවි මට[/FONT]
[FONT=&quot]පුබුදන්නට මා පෙම් පැතුමන්[/FONT]

[FONT=&quot]කෙලෙස සිතන්නද සිනාසුනත් නුඹ[/FONT]
[FONT=&quot]මගේ පැතුම් ඉටු වෙයි කියලා[/FONT]

[FONT=&quot]කෙලෙස පතන්නද නුඹේ සෙනෙහෙ [/FONT]
[FONT=&quot]මා අතීතයේ දුක් සඟවාලා[/FONT]

[FONT=&quot]මගේ අතීතයෙ සදා නිදන් වූ [/FONT]
[FONT=&quot]ලඳුන් නමින් මා පැතූ පැතුම්[/FONT]

[FONT=&quot]බිඳී ගියා සේ බිඳී නොයා යැයි[/FONT]
[FONT=&quot]කෙසේ සිතන්නද මෙදා පැතුම්[/FONT]


[FONT=&quot]17 [/FONT][FONT=&quot] 05 [/FONT][FONT=&quot] 1998[/FONT]
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
[FONT=&quot]සබඳ කිමද වරද මහද[/FONT]
[FONT=&quot]සුවඳ නැතිද රුසිරු මදිද[/FONT]
[FONT=&quot]නිබඳ සරන මැදුර මහද[/FONT]
[FONT=&quot]සුවඳ කරනු මැනවි සුහද[/FONT]
[FONT=&quot]මහද කෙරුවෙ කුමන වරද[/FONT]
[FONT=&quot]සබඳ නුඹට පිදුව පෙමද[/FONT]
[FONT=&quot]බඹර තුඩට මලද රොනද[/FONT]
[FONT=&quot]නුහුරු වෙන්ට කරුණු කිමද[/FONT]
[FONT=&quot]තිරව නැගෙන අදර සුවඳ[/FONT]
[FONT=&quot]ඔකඳ කරයි සොඳුරු මහද[/FONT]
[FONT=&quot]කිමද කියනු නුඹගෙ පෙමද[/FONT]
[FONT=&quot]මවෙත පුදනු තිබෙන වරද[/FONT]
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල

කෙලවර කොතැනද මා යන මාවත

තනිවිය යුතු වෙයි මතුදින මා

කිසිවෙකු ඒවිද මා හා ඒ මඟ

යන්නට සතුටින් සෙනෙහෙ පුදා

මඟ වරදීවිද කොතැනක යාවිද

නොදනිමි කළ යුතු කිමද කියා

දිවිමඟ සහකරු හමු වූවොත් නම්

යනු හැකි වනු ඇත සිතැඟි විදා
1998 – 07 – 04
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
[FONT=&quot] [/FONT]
[FONT=&quot]බීවෙමි බෝ දිය මා සිතු සේ[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]නොසංසිඳුනි පවස[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]නොවෙනස් විය පමණ දියෙහි[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]දිය පොදක් ගෙන වින්දෙමි සිහිල[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]නිවුනි මුළු ගතම[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]වෙනස් විය දියෙහි පමණද[/FONT]
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
[FONT=&quot]නොම නිදන හැම පැය[/FONT]
[FONT=&quot]සිහිව එන්නේ නුඹමය[/FONT]
[FONT=&quot]සිහින දකිනා රැය [/FONT]
[FONT=&quot]දුටුවෙ නුඹ ගේ රුවමය[/FONT]
[FONT=&quot]හදවතෙහි තැවෙනා [/FONT]
[FONT=&quot]එකම පැතුමත් නුඹමය[/FONT]
[FONT=&quot]සසල කරවන සිත[/FONT]
[FONT=&quot]සිනාවත් හිමි නුඹටය[/FONT]
[FONT=&quot]පෙම් කරන්නට නුඹ හා[/FONT]
[FONT=&quot]සිතේ පැතුමන් නෙක ඇත[/FONT]
[FONT=&quot]එහෙත් ඒ තරමට [/FONT]
[FONT=&quot]සිතේ දිරියක් නම් නැත[/FONT]
[FONT=&quot]ඉතින් සබැඳිය නුඹෙන්[/FONT]
[FONT=&quot]යදිමි මා මෙලෙසින[/FONT]
[FONT=&quot]සිහිනයෙන් මගෙ[/FONT]
[FONT=&quot]නික්ම යනු මැන[/FONT]………[FONT=&quot]..[/FONT]
 

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    හරි අපූරු නිර්මාන එකතුවක්.හොඳින් රසවිඳින්න පුලුවන්.
    තවත් කවි ලි
    න්න ශක්තිය ධයිර්යය ලැබේවා!
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    හරි අපූරු නිර්මාන එකතුවක්.හොඳින් රසවිඳින්න පුලුවන්.
    තවත් කවි ලි
    න්න ශක්තිය ධයිර්යය ලැබේවා!

    ඔබට ගොඩාක් ස්තුතියි. කමෙන්ට් එකට වගේම ප්‍රාර්ථනාවටත්. ඉඳ හිට මේ හුයට ඇවිත් බලන්න. මවිසින් කලින් කළ, පිළිවෙලකට නොතැබූ නිර්මාණ හමු වුණාම මං මේ හුයට දාන්න බලාපොරොත්තු වෙනවා.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    [FONT=&quot]මගේ ලොව ඝණ අඳුර [/FONT]
    [FONT=&quot]නිම කරන්නට උපන්[/FONT]
    [FONT=&quot]පු[/FONT]o[FONT=&quot]චි තාරකාවිය[/FONT]
    [FONT=&quot]යලිත් පෑයුවාදෝ[/FONT]
    [FONT=&quot]නුඹේ සුන්දර දසුන[/FONT]
    [FONT=&quot]පියවි දෙනෙතින් බලා[/FONT]
    [FONT=&quot]යලි උපන්නෙමි මෙලොව [/FONT]
    [FONT=&quot]සෙනෙහසේ නාමයෙන් [/FONT]
    [FONT=&quot]සුහදිනිය අමතකද[/FONT]
    [FONT=&quot]නුඹ තනිව නැති දිනෙක[/FONT]
    [FONT=&quot]නුඹට මා පිදු සෙනෙහෙ[/FONT]
    [FONT=&quot]නුඹ ඉවත හෙළූ හැටි[/FONT]
    [FONT=&quot]නුඹ තනිවු අද දිනෙහි[/FONT]
    [FONT=&quot]ම වෙත සෙනෙහස පුදා[/FONT]
    [FONT=&quot]පුරා පුන් සඳක් වී[/FONT]
    [FONT=&quot]වඩිනු මැන මගෙ ලොවට[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]1998 [/FONT][FONT=&quot] 10 [/FONT][FONT=&quot] 06[/FONT]
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    [FONT=&quot]සිඳ ළූවෙමි පෙම් හැඟුම්[/FONT]
    [FONT=&quot]සතුරන් නසන සෙබලෙකු මෙන්[/FONT]
    [FONT=&quot]එහෙත් රිදුනේ මටමය[/FONT]
    [FONT=&quot]පැතුම් වල හිමිකරු මා නිසාවෙන්[/FONT]
    [FONT=&quot]නොහැඬූයෙමි නෙතින්[/FONT]
    [FONT=&quot]ලෝකයා සිනා සෙතැයි බියෙන්[/FONT]
    [FONT=&quot]හිනැහෙන්නෙමි ඉතින්[/FONT]
    [FONT=&quot]හඬන්නට ඉඩ නැති ලෝකයේ [/FONT]………