ඒ කාලෙ කිව්වෙ මොන කාලෙද අයියේ, ඔයා ලස්සනට ලියනවානෙ, අනේ දිගටම ලියන්න.
අපි ආසයි කියවන්න.
දැන් ඒ සඳ කොහෙද?




Nice poem aiye...
I felt it like a song nicely woven words Keep it up




හි..හි... ටික කාලෙකට කලින්...
ස්තූතියි නංගි...
ඒ සඳ නම් දැන් වෙන අහසක පායලා තියෙන්නෙ...![]()

me tiyenne liyala. meya mehema hitiyata sagaunu kusalatha thiyana kenek ne
Ithin thawa liyannako
godak lassanay meka![]()


කලාවෙන් කලාවට
සද පිරෙන නියාවට
සිනාවෙන් සිනාවට
පිරෙයි නුඹෙ වත කමල
මුලාවෙන් මුලාවට
ඇද දමා මගේ සිත
තව තවත් හිනැහෙන්නෙ
ඒ මගේ ගොන් කමට
![]()

පිස්සු ද බං.. මට නිකමට හිතුනෙමචං... ඇත්තටම උඹට හොඳ හැකියාවක් තියෙනවා... ඔය වගේ ඒවා ලියලා දාපන්කො ත්රෙඩ් අපිටත් බලන්න...![]()




පිස්සු ද බං.. මට නිකමට හිතුනෙ
තව ලිව්වොත් මේකෙ ඉන්න උන් මට ගහයි![]()

mamath issara owwa liwwa den kammeliy ban !
mama hithuwa ude ara tele eke sindu hoyana kota meyata mokak hari wela kiyala 



ඒ සඳ නම් දැන් වෙන අහසක පායලා තියෙන්නෙ...![]()




Niyamai machan digatama liyapanmamath issara owwa liwwa den kammeliy ban !
mama hithuwa ude ara tele eke sindu hoyana kota meyata mokak hari wela kiyala
![]()

parana sandawal udata ganne nathuwa thiyana sande bana ahan indapan
jk


