මගේ පරණ පදවැලක්..

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ පරණ පදවැලක්..

    මේක මම ඒ කාලේ නිකන් ලියපු වචන ටිකක්.. මෙක එලකිරි එකේ කලින් මම දාලා තිබුනා... අද නිකමට ආපහු දාන්න හිතුනා... බලල comment එකක් දාලම යන්න...

     
    • Like
    Reactions: ZurieL

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ඒ කාලෙ කිව්වෙ මොන කාලෙද අයියේ, ඔයා ලස්සනට ලියනවානෙ, අනේ දිගටම ලියන්න.

    අපි ආසයි කියවන්න.

    දැන් ඒ සඳ කොහෙද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලෙ කිව්වෙ මොන කාලෙද අයියේ, ඔයා ලස්සනට ලියනවානෙ, අනේ දිගටම ලියන්න.

    අපි ආසයි කියවන්න.

    දැන් ඒ සඳ කොහෙද?

    හි..හි... ටික කාලෙකට කලින්... :)
    ස්තූතියි නංගි... :):)

    ඒ සඳ නම් දැන් වෙන අහසක පායලා තියෙන්නෙ... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me tiyenne liyala. meya mehema hitiyata sagaunu kusalatha thiyana kenek ne
    Ithin thawa liyannako
    godak lassanay meka :)

    :lol:

    ඔය කියන තරම් කුසලතාව්යක් නෑ නංගි... මේක මගෙ හිතට ආපු හැඟීමක් වචන කරපු වෙලවක ලියවුහු දෙයක්.. :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කලාවෙන් කලාවට
    සද පිරෙන නියාවට
    සිනාවෙන් සිනා‍වට
    පිරෙයි නුඹෙ වත කමල
    මුලාවෙන් මුලාවට
    ඇද දමා මගේ සිත
    තව තවත් හිනැහෙන්නෙ
    ඒ මගේ ගොන් කමට
    :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලාවෙන් කලාවට
    සද පිරෙන නියාවට
    සිනාවෙන් සිනා‍වට
    පිරෙයි නුඹෙ වත කමල
    මුලාවෙන් මුලාවට
    ඇද දමා මගේ සිත
    තව තවත් හිනැහෙන්නෙ
    ඒ මගේ ගොන් කමට
    :P

    මචං... ඇත්තටම උඹට හොඳ හැකියාවක් තියෙනවා... ඔය වගේ ඒවා ලියලා දාපන්කො ත්‍රෙඩ් අපිටත් බලන්න... :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචං... ඇත්තටම උඹට හොඳ හැකියාවක් තියෙනවා... ඔය වගේ ඒවා ලියලා දාපන්කො ත්‍රෙඩ් අපිටත් බලන්න... :)
    පිස්සු ද බං.. මට නිකමට හිතුනෙ:P
    තව ලිව්වොත් මේකෙ ඉන්න උන් මට ගහයි:lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සු ද බං.. මට නිකමට හිතුනෙ:P
    තව ලිව්වොත් මේකෙ ඉන්න උන් මට ගහයි:lol::lol::lol:

    joke නෙමෙයි බං... උඹට ලස්සනට වචන ගලපන්න පුලුවන්... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Niyamai machan digatama liyapan :D mamath issara owwa liwwa den kammeliy ban ! :) mama hithuwa ude ara tele eke sindu hoyana kota meyata mokak hari wela kiyala :lol::lol::lol::rofl:
     

    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    maxa machan
    ube oya hodata liyanne parana ekak kiyala neda kiwwe ehnam thawa hodata thawa liyanna puluwan kiyana eka ne eka nisa hakiyawen wadak ganna :):):)