මගේ පලවෙනි සිංහල කවර් සෝන්ග් එක(sneak peek)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මගේ පලවෙනි සිංහල කවර් සෝන්ග් එක(sneak peek)

    හැමෝම කවර් සින්දු කරන නිසා මමත් එකක් කරන්න හිතුවා...මේක මගේ පලවෙනි කවර් සෝන්ග් එක.හැබයි මම කරන්නෙ මේක ප්‍රොඩියුස් කරන එක. මට සින්දු කියන්න බැහැ.. ඉතින් මෙක අහලා බලලා, සින්දු කියන්න පුලුවන් එක්කෙනෙක් ඉන්නවනම් මට කියන්න. සින්දුව තමයි මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ "ඔබ ගාව මම ඉන්නෙමි".ඒවගේම මේකේ මියුසික් ගැනත් පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න.. මම සින්දුව ඉවර වෙන්න ඉස්සෙල්ලා මෙතන ස්නීක් පීක් එකක් දැම්මෙ..ප්‍රදාන වශයෙන්ම වෝකලිස්ට් කෙනෙක් හොයාගන්න ඕනෙ නිසා....
    https://clyp.it/3yy4be4b
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ela machan digatama karagena palayan..Rep+++++
    11.gif