මගේ පලවෙනි bike එක ගත්තා
මේක මාස 4ක් වගේ yard එකක එකතැන තිබිල මම ගත්තේ oil නම් මාරු කල දුන්න යාලුවෙක්. මේක ගත්ත දවසේ ඉදන් free service වත් කරලා නෑ වගේ කියල මගේ යාළුවා කිව්වා. දැන් මම මේක full service කරන්න හිතන් ඉන්නේ එකේදී කෙරෙන්නේ මොකක්ද කීයක් යයිද? service එකේදී සේරම ගලවල service කරනවද ?තව මොනවද මේක පාවිච්චි කරද්දී කරන්න ඕන පිළිපදින්න ඕන. මේක 2017 නිෂ්පාදිත ct 100 එකක් දන්නා අයගෙන් උපදෙස් ටිකක් ඕන