මගේ පලවෙනි YOUTUBE VIDEO එක......

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අනේ අම්මෝ බන්, දැන් මේ channel එක අයින් කරලා වෙන එකක් හදපන් :dull:

    ලංකාව target කරන්නේ නැත්තම් impression එකක්වත් ලංකාවෙන් දෙන්න එපා, ඕක ගොඩ ගන්න බැහැ. අඩුම ඔයාවත් කිසිම විදියකින් video view කරන්න එපා
     

    Sen-lu

    Well-known member
  • මෙකේ ඉඉන්නෙ පට්ට කුහකයෝ මුන් sub කරන් නෑ
    සබ් කරත් වැඩක් නෑනෙ මුන් ඕව බලන්නෙ නෑ නෙ. මේක ටාගට් ඕඩියන්ස් එක නෙවේ. මේකෙන් ඕක කරගෙන යනාන ටිප්ස් ගන්න එක තමා කරන්න පුළුවන් දේ
     
    • Like
    Reactions: zid2021

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    වෙනස් විදිහක දෙයක් කරා නම් තව හොදයි කියලා මට නම් හිතෙන්නෙ.:yes: මොනවා වුණත් සුබ පතනවා චැනල් එක සාර්ථක වෙන්න කියලා!!! :) (y)
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    fail run over GIF by America's Funniest Home Videos