මගේ පළමුවෙනි E-book එක !!!!!!

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං මේ පොත කියෝන ගමන් :)
    නෝට් උන කරුණු 2,3ක් කියන්න හිතුනා.
    • ලියල තියෙන විදිය නම් බොහොම පැහැදිලියි :cool:
    • alignments නම් ටිකක් අවුල් වගේ. :(
    • මේ වගේ පොතක් ලියන ඔයා ගැනත් පොඩි හැඳින්වීමක් තිබුන නම් හොඳයි කියලා හිතුනා. ඒ කිව්වෙ මේ දේවල් ඔයා දන්නෙ කොහොමද කියන එක පැහැදිලි වෙන කරුනු. ;)
    මට දැනුනු දේ කිව්වෙ. ඔයත් හිතලා බලන්න ;)
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    ♥-Aurora-♥;11615823 said:
    මං මේ පොත කියෝන ගමන් :)
    නෝට් උන කරුණු 2,3ක් කියන්න හිතුනා.
    • ලියල තියෙන විදිය නම් බොහොම පැහැදිලියි :cool:
    • alignments නම් ටිකක් අවුල් වගේ. :(
    • මේ වගේ පොතක් ලියන ඔයා ගැනත් පොඩි හැඳින්වීමක් තිබුන නම් හොඳයි කියලා හිතුනා. ඒ කිව්වෙ මේ දේවල් ඔයා දන්නෙ කොහොමද කියන එක පැහැදිලි වෙන කරුනු. ;)
    මට දැනුනු දේ කිව්වෙ. ඔයත් හිතලා බලන්න ;)
    ow mamath hithenewaaaa...alignments awul wune doc to pdf convert karanne gihilla.:(:(ai danne ne..mama pdf convert 5k 6k ma try kara...but nt working...alignments awul wenewa...:oo::baffled: thnx mama ilage edition eka eke add karannam!!!:):)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ow mamath hithenewaaaa...alignments awul wune doc to pdf convert karanne gihilla.:(:(ai danne ne..mama pdf convert 5k 6k ma try kara...but nt working...alignments awul wenewa...:oo::baffled: thnx mama ilage edition eka eke add karannam!!!:):)

    type කලේ word වලද? word වල default page size එක තියෙන්නෙ Letter කියලා. convert කරනකොට A4 කරනව නම් එහෙම අවුල් යන්න ඉඩ තියෙනවා. PrimoPDF ට්‍රයි කරලා බලන්න.
    නැත්තම් doc එක එවන්න මං හදලා දෙන්නම්. ;)