මගේ ප්‍රථම ආදරේ

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    අපි හොඳම යාළුවො විදිහට ඉන්න කාලෙ අපි දෙන්නගෙ යාළුකම අපි දෙන්නට ලොකු හයියක් උනා,, එයාගෙ ඕනම දේකට මං ඉන්නව වගේම, මගේ ඕනම දේකට එයා ඉන්නව කියන හැඟීම හිතට තිබ්බා, ඒත් දැන් ඒ ඔක්කොම ඉවරයි, කවුද එකට වැරදි කියල මට තේරෙන්නෙ නෑ, එයාට මගේ ආදරේ තේරුම් ගන්න බැරි උනාද, මට එයාගෙ යාළුකම තේරුම් ගන්න බැරි උනාද, කීයල මට හිතා ගන්න බෑ. අපි ආයෙත් හිටපු විදිහට හොඳම යාළුවො විදිහට ඉන්නවා කියල එකඟ උනත් ඒක බොරුවක්, අපිට ආයි කවදාවත් හිතට එකඟව ඒ විදිහට ඉන්න බෑ, එයා තාමත් මාව දැක්කාම ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා,
    හ්ම්ම්ම්.... එක පැත්තකින් මට එහෙම ආදරයක් ඇති උන එක අපරාදෙ කියලා මට දැන් අනන්තවත් හිතෙනවා... ඒත් මන් ඒක බලෙන් ඇති කරගත්ත හැගීමක් නෙමෙයි...
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    aththatama adaredi godak welawata wenne thamange athmarthaya, arakshawa, sex, salli, samajeeya thathwaya wage dewal wenuwen athi kara ganna sambandathawak. mamathwaya thamai anthimata. ai partners la anith kena thawa kenek ekka sambanda wenawata wirudda, ai thaman as dewal karanawata wirudda. thamange thiana athmartha kamee hangeema ma thamai.

    kochchara pathagena awa kivvath anthimata eh hama dema karala thiyenne thaman wenuwen mai. oya kurulu jodu wage inna godak denek anith kena maranasanna wela organ donation ekak wage karanna kivvoth kamathi wei da, kochchara dewal partner gen hanga gena da inne.

    :yes:
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    මේ ගෑනි මූව අන්දල බන්. මට ඔය වගේ දේවල් ඔනෙතරම් වෙලා ඇති. ඒකයි මම එහෙම කියන්නෙ.

    කොහොමහරි මේකි මුගේ රස්සව පැහැරගත්තනේ. එකිට ඔනවෙලා තිබිල තියෙනේ ඔච්චරයි. උම්බට කරගත්ත පාඩුව තව අවුරුදු ගනනාවක් ගෙවපන් දැන් ඉතින්

    ආදරය කියන්නෙ එකක්.. මෝඩකම කියන්නෙ තව එකක් හරකො..

    uba kiyana eka eka pettakin hari kiyalath thava kenekuta hitanna puluwan ban... matath eka welawakata ohoma hitila tiyenava, eth eya mata ehema karai kiyala mata thama vishvaasa karanna be,, e vagema man adatath eya gena tharahak ne,, anika man godak kello kollo asraya karala tiyenava, mata yaluwo godak innava, eka nisa mata onama kenekge hesirimen eya mona vage kenekda eyava lan kara gannavada kiyala terum ganna puluwan,,,
    api yaluwo vidihata ashraya karaddi man eyage godak honda qualities dekka ekai mage hitha eyata aakarshanaya unei,,, ane manda ban :(
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මචන් ගෑනු බොහොමයක් ඔහොමයි. උම්බට දැන්වත් තේරෙන්නෙ නැද්ද මචන් එකි එකට ඉදන් උඹෙ ජොබ් එකට කෙලිය කියලා.

    අපි හොඳම යාළුවො විදිහට ඉන්න කාලෙ අපි දෙන්නගෙ යාළුකම අපි දෙන්නට ලොකු හයියක් උනා,, එයාගෙ ඕනම දේකට මං ඉන්නව වගේම, මගේ ඕනම දේකට එයා ඉන්නව කියන හැඟීම හිතට තිබ්බා, ඒත් දැන් ඒ ඔක්කොම ඉවරයි, කවුද එකට වැරදි කියල මට තේරෙන්නෙ නෑ, එයාට මගේ ආදරේ තේරුම් ගන්න බැරි උනාද, මට එයාගෙ යාළුකම තේරුම් ගන්න බැරි උනාද, කීයල මට හිතා ගන්න බෑ. අපි ආයෙත් හිටපු විදිහට හොඳම යාළුවො විදිහට ඉන්නවා කියල එකඟ උනත් ඒක බොරුවක්, අපිට ආයි කවදාවත් හිතට එකඟව ඒ විදිහට ඉන්න බෑ, එයා තාමත් මාව දැක්කාම ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා,
    හ්ම්ම්ම්.... එක පැත්තකින් මට එහෙම ආදරයක් ඇති උන එක අපරාදෙ කියලා මට දැන් අනන්තවත් හිතෙනවා... ඒත් මන් ඒක බලෙන් ඇති කරගත්ත හැගීමක් නෙමෙයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි මෙහෙමත් මොඩයො බොලා ආදරේ කියන්නෙ මොකක්ද කියල අදුරන්නෙ නැ, ආදරේ කියන්නෙ එකෙක් දාල හො බැ කියුවම තව එකෙක් මදිනම් දෙකක් හොයා ගන්න එකට එකෙක් මත්තෙ නහින්නෙ මොඩයො බන්.
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    අපොයි මෙහෙමත් මොඩයො බොලා ආදරේ කියන්නෙ මොකක්ද කියල අදුරන්නෙ නැ, ආදරේ කියන්නෙ එකෙක් දාල හො බැ කියුවම තව එකෙක් මදිනම් දෙකක් හොයා ගන්න එකට එකෙක් මත්තෙ නහින්නෙ මොඩයො බන්.

    Ane manda ban,, ekak ekata eka eka vidihatane oka denenne,,
    uba hitana vidihata hitanna puluwannam hodai itin,, :p