malli palaweni kawiyenma godak dura gihin. mage subapathuma
man malliwa ilaga watayata yojana karanawa![]()
thanks a lot ayya....

malli palaweni kawiyenma godak dura gihin. mage subapathuma
man malliwa ilaga watayata yojana karanawa![]()

ehenam ithin kiyanna thiyenne ammata xiri kiyalaela ela mage suba pathum!
![]()

Wow 1st ekama elatama liyala thiyanawa machan



aaadaraya kiyana dee hondinma danenne podi podi nookkadu athiunahama tamai yaaalu... hodha aarambhayak... subha pathum..digatama liyamu....!



Meka elakiri eke palaweni kaviya unata jeewithe palaweni kaviya wenna ba
lassana nirmanayak.![]()

....




godak lasanai . but ragaya da? + Adaraya da? natham me dekama onadea?



පලමු නිර්මානයම උපරිමයි සහෝ..
අත්දැකීමක් වුනු හින්දා වෙන්න ඇති.හරිම ලස්සනයි
දිගටම ලියන්න සුබපැතුම්....



Ane yako.....
Me yakata giya kala...
Ela kaviyek wela ne...
Pacha kiyanna epa 1st kiyala...
(Hariyata nikam 1st luv kiwwa wage![]()
)
Harima lassanai...
Digatama liyanna...
Mage subha pathum...
Punchi kumari dan yalui neda????




wow... malliyo harima lassanai ne.... mama dan nane meya kavikaaraya kiyala

ලස්සන හිතුවක්කාර හැඟීම් ටිකක් ලස්සනට වචන වලට පෙරලල ගලපල තියෙනව මචං.. ගොඩක් ලස්සනයි පළමු නිර්මාණයම සුභ පැතුම්..



මුලින්ම මල්ලියව සෙනෙහසින් යුතුව පිලිගන්නවා අපේ කවි පියසට ඔබේ මංගල නිර්මාණයත් එක්ක..
මට නම් මේ නිර්මාණය මල්ලියගේ පලමු එක කියල කොහෙත්ම දැනෙන්නේ නැති තරම්..
ඉතා සුන්දර පදවැල් ටිකකින් තරුණ හදවතක ඇතිවුන විඳින්න ඕනෙ මෙහෙමයි කියල හිතුන සිතුවිලි ටික අපි අතරට මුදා හැරලා..එහෙම මුදා හැරීමෙන් ඔබේ සිතට කෙතරම් නම් චිත්ත සුවයක් ලැබෙන්න ඇද්ද??
අන්න එතැනටයි අපි ආමන්ත්රණය කල යුත්තේ....එය ඔබ මැනැවින් ඉටු කර තිබෙනවා..
ඔය කුසලතාවය දිගටම රඳවාගෙන විවිධ තේමාවන් හා ඉසව් ඔස්සේ ඔබේ සිතුවිලි ටැංකිය පුළුල් පරාසයක් තුල පතුරුවා ගෙන සැබෑ ලෝකයේ හදවත් ස්පර්ශ කරන්න...
ඔබට ජය මල්ලියා...

