මගේ පුංචි රෝස මලේ....

Oct 2, 2008
1,458
24
0
Colombo
මගේ පුංචි රෝස මලේ....

මේක හරිම සංවේදී ගීතයක්,,
ඔයාල අහලත් ඇති, රසවිදලම බලන්න..
මේක ගායන කරන්නෙ අමරසිරි පීරිස්



8x4k6w.jpg


Click this -> View Video
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ආයෙත් අහනවා ......මම ගොඩක් කැමැති ගීතයක් තමයි .....මේ

ස්තුතියි ..........
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
meke rachakaya nam danne na.. oyala hamotama rasawidinna meka damme
thanx for all

මං ගොඩාක් ප්‍රිය කරන ගීතයක්..

මෙම මනරම් ගීතයේ ගේය පද රචනය ධම්මික බංඩාර සතුයි.....

සංගිතය ඩැනිස්ටර් පෙරේරාගේ...

ප්‍රබුද්ධ ගිත ශ්‍රාවකයාට දුන් තිළිනයක් ලෙසටයි මා මෙය දකින්නේ..

ඔබට ස්තුතියි....
 
Oct 2, 2008
1,458
24
0
Colombo
hi..

me sinduwa harima sanwedi.. enisa hamoka wage asai
kawruhari puluwannam mata meke rachakayage wisthara tikak hoyala denna eyage photo ekakuth ekkama..
( dnt get misunderstand plz )
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
me sinduwa harima sanwedi.. enisa hamoka wage asai
kawruhari puluwannam mata meke rachakayage wisthara tikak hoyala denna eyage photo ekakuth ekkama..
( dnt get misunderstand plz )


මෙම මනරම් ගීතයේ ගේය පද රචනය ධම්මික බංඩාර සතුයි..... එයා වෘත්තියෙන් ගුරුවරයෙක් කුරුණෑගල පැත්තේ...pic එකක් නම් මගේ ලඟ නෑ..

සංගිතය ඩැනිස්ටර් පෙරේරාගේ...