මගේ පුංචි ලෝකය :D

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගේ පුංචි ලෝකය :D

    කවුරු හරි දන්නවද ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය මගේ පුංචි ලෝකය කියන කාටුන් එකේ නියම නම ? :) බලන්න ආස හිතුන :love: සමහර විට හඬකවපු නැති episode එහෙමත් ඇතිනෙ :love:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මම නම් පට්ට ආසයි Singithi කාර්ටුන් එකට , මේක ආයිත් බලන්න තිබ්බනම් :(

    hqdefault.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් පට්ට ආසයි Singithi කාර්ටුන් එකට , මේක ආයිත් බලන්න තිබ්බනම් :(

    hqdefault.jpg

    මට නං ඒ කාලෙත් ඕක එච්චරඇල්ලුවෙ නෑ බං :( මගේපුංචි ලෝකය තමා ආසම එක :love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    කවුරු හරි දන්නවද ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය මගේ පුංචි ලෝකය කියන කාටුන් එකේ නියම නම ? :) බලන්න ආස හිතුන :love: සමහර විට හඬකවපු නැති episode එහෙමත් ඇතිනෙ :love:

    මොන වගේ එකක්ද, 3 ඩී එකක්ද 2 ඩී එකක්ද, මොකද්ද කතාව . කොයි කාලෙද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන වගේ එකක්ද, 3 ඩී එකක්ද 2 ඩී එකක්ද, මොකද්ද කතාව . කොයි කාලෙද

    මගේ පුංචි ලෝකය මොන වගේද අහනව ? නොදකිං :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මගේ පුංචි ලෝකය මොන වගේද අහනව ? නොදකිං :sorry:

    පැයක් විතර හෙව්වා. රිවෙර්ස් ඉමේජ් දාලත් බැලුවා හොයාගන්න බැරිවුනා..ඔව් හැබයි ඒ හොයද්දී මේවා තිබ්බා.මට හොඳයි වගේ හිතෙන නිසා බලන කෙනෙකුට බලන්න දාන්නේ..කමක් නෑනෙ. ;)

    • Like
    Reactions: upulpdn

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉස්සර උදේ පාන්දර නියම කාටුන් ටිකක් ගියා :yes:

    මේක ඇහෙද්දී හිතට දැනෙන දේ කියන්න අදටත් වචන නෑ :sorry: