මම නම් පට්ට ආසයි Singithi කාර්ටුන් එකට , මේක ආයිත් බලන්න තිබ්බනම්
![]()
මගේපුංචි ලෝකය තමා ආසම එක 
මම නම් පට්ට ආසයි Singithi කාර්ටුන් එකට , මේක ආයිත් බලන්න තිබ්බනම්
![]()

Bump.The Lost World Fatta Issara gya![]()

කවුරු හරි දන්නවද ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය මගේ පුංචි ලෝකය කියන කාටුන් එකේ නියම නම ?බලන්න ආස හිතුන
සමහර විට හඬකවපු නැති episode එහෙමත් ඇතිනෙ
![]()
මොන වගේ එකක්ද, 3 ඩී එකක්ද 2 ඩී එකක්ද, මොකද්ද කතාව . කොයි කාලෙද
මගේ පුංචි ලෝකය මොන වගේද අහනව ? නොදකිං![]()

මම නම් පට්ට ආසයි Singithi කාර්ටුන් එකට , මේක ආයිත් බලන්න තිබ්බනම්
![]()

My little planet
Director(s) :
Jacques-Rémy Girerd
Length :
26 episodes of 5 minutes
රෙප් භාරගනු ලැබේ![]()
මෙන්න බඩු
My little planet
Director(s) :
Jacques-Rémy Girerd
Length :
26 episodes of 5 minutes
රෙප් භාරගනු ලැබේ![]()