මගේ පුංචි ලෝකය :D

SpartacusSL

Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    මම නම් පට්ට ආසයි Singithi කාර්ටුන් එකට , මේක ආයිත් බලන්න තිබ්බනම් :(

    hqdefault.jpg

    මේකෙ english නම දන්නවද?
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    දුවේ පුතේ අවදිවන්න දැනුම සොයමු සැග වෙන්න නොදී...
    සැගවෙන්නට එපා දනුම දනුම තමයි හෙට දවස අපේ...:rofl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,032
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අඩෝ අයි එම් ඩී බී එකේ ස්පෙල්බයින්ඩර්ස් එකේ නම කවුරු හරි සින්හලට හරවලා මායාබන්ධන කියලා.

    cartoon_1.png
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අපේ ලමයින්ට මේවා බලන්න නැහැ එක අතකට අපරාධයක් එ්ක...
    ඉස්සර කොච්චර හොද වැඩසටහන් ගියාද??
    මතකද අර මපට් එළුවෙක් ඉන්න එකක් ගියේ එක එක දේවල් ගැන කියලා දෙන සිංහල එකක්
    මොකද්ද ඒකෙ නම???