ඇපල් ආදි පාද හයිලෑන්ඩර් මං ආසම දෙකක්...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jul 17, 2018 #21 ඇපල් ආදි පාද හයිලෑන්ඩර් මං ආසම දෙකක්...
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 17, 2018 #22 Sachira123 said: ඇපල් ආදි පාද හයිලෑන්ඩර් මං ආසම දෙකක්... Click to expand... හයිලැන්ඩර් ඊයා යකෝ
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Jul 17, 2018 #23 Sachira123 said: ඇපල් ආදි පාද හයිලෑන්ඩර් මං ආසම දෙකක්... Click to expand... හම්මෝ හයිලෑන්ඩර් ආසම එකක්
Sachira123 said: ඇපල් ආදි පාද හයිලෑන්ඩර් මං ආසම දෙකක්... Click to expand... හම්මෝ හයිලෑන්ඩර් ආසම එකක්
SpartacusSL Active member Nov 11, 2017 262 116 43 ත්‍රේසියාවේ Jul 17, 2018 #24 CyberKing said: මම නම් පට්ට ආසයි Singithi කාර්ටුන් එකට , මේක ආයිත් බලන්න තිබ්බනම් Click to expand... මේකෙ english නම දන්නවද?
CyberKing said: මම නම් පට්ට ආසයි Singithi කාර්ටුන් එකට , මේක ආයිත් බලන්න තිබ්බනම් Click to expand... මේකෙ english නම දන්නවද?
Pizza_Hut Banned Jun 10, 2018 458 64 0 Jul 18, 2018 #26 දුවේ පුතේ අවදිවන්න දැනුම සොයමු සැග වෙන්න නොදී... සැගවෙන්නට එපා දනුම දනුම තමයි හෙට දවස අපේ...
jamiezue Well-known member Jul 28, 2008 12,030 1 8,866 113 -~උලක් උඩ-~ Jul 18, 2018 #27 අඩෝ අයි එම් ඩී බී එකේ ස්පෙල්බයින්ඩර්ස් එකේ නම කවුරු හරි සින්හලට හරවලා මායාබන්ධන කියලා.
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Jul 18, 2018 #28 අපේ ලමයින්ට මේවා බලන්න නැහැ එක අතකට අපරාධයක් එ්ක... ඉස්සර කොච්චර හොද වැඩසටහන් ගියාද?? මතකද අර මපට් එළුවෙක් ඉන්න එකක් ගියේ එක එක දේවල් ගැන කියලා දෙන සිංහල එකක් මොකද්ද ඒකෙ නම???
අපේ ලමයින්ට මේවා බලන්න නැහැ එක අතකට අපරාධයක් එ්ක... ඉස්සර කොච්චර හොද වැඩසටහන් ගියාද?? මතකද අර මපට් එළුවෙක් ඉන්න එකක් ගියේ එක එක දේවල් ගැන කියලා දෙන සිංහල එකක් මොකද්ද ඒකෙ නම???
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Jul 18, 2018 #29 jamiezue said: අඩෝ අයි එම් ඩී බී එකේ ස්පෙල්බයින්ඩර්ස් එකේ නම කවුරු හරි සින්හලට හරවලා මායාබන්ධන කියලා. Click to expand...
jamiezue said: අඩෝ අයි එම් ඩී බී එකේ ස්පෙල්බයින්ඩර්ස් එකේ නම කවුරු හරි සින්හලට හරවලා මායාබන්ධන කියලා. Click to expand...