සමානය මිනිස්සු දාන්නේ නහන් හැබැයි පොඩ්ඩක් ගංජා ලයින් එක. කුඩු ලයින් ඒක වගේ දැක්කා ගමන් ෂෝට් එක දෙනවා. හැප්පෙන්න බැරි චරිතයක් කියලා දැක්ක ගමන්.මේකේ ඉන්න සමහර පකයෝ කියන්නේ නිකන් පාරේ කිසි වරදක් නොකර හිටියත් 54 ද මොකක්ද කියලා ඇතුලට දානවා කියලා
එහෙම කියන්නේ අනිවා මත් ලෝලියෝම තමා
අනික නිකන් පාරේ යන සාමාන්‍ය මිනිස්සු අල්ලන් යන්න පොලීසියට පිස්සු නෑ