මේකෙ මොකාක් හරි හොරයක් තියෙනවා
![]()

උඔ අත පාවිච්චි කරනව වැඩියි මට පේන්නේ...හොරේ හොයා ගත්තොත් මම තව එකක් දානවා![]()

උඔ අත පාවිච්චි කරනව වැඩියි මට පේන්නේ...![]()


එල එල මල්ලි.......
මේකට මැජික් කාරයෙක් ඕන වෙලා හිටියේ...............
දිගටම කරං යමු............



වැඩේ නියමයි කොල්ලෝ..
දිගටම කරගෙන යමු බලන්න...
කොයි තරම් වැඩ දන්නවා ද කියලා බලන්න..

