මගේ පොඩි වැඩක් බලන්නකෝ.

LIVE BOY

Member
Apr 21, 2011
195
5
0
උඔ අත පාවිච්චි කරනව වැඩියි මට පේන්නේ...:P


එහෙම තමා මැජික් එකක් කරද්දී බලන අයව කුතුහලයට අදින්නේ :yes::yes:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එල එල මල්ලි.......
මේකට මැජික් කාරයෙක් ඕන වෙලා හිටියේ...............
දිගටම කරං යමු............
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඔය කාසියෙ ගම් එකක් ගාලා තියෙන්නෙ ඇලවෙන විදිහට...
    කාසිය වම් අත ඇතුලට දානවා වගේ පෙන්නුවට ඇත්තටම වෙන්නෙ ඒක අත පිටිපස්සෙ අලවන එක, ඒකයි අත් දෙක ඇරලා පෙන්නද්දි හරවල පෙන්නන්නෙ නැත්තෙ...
    ඊට පස්සෙ හැංඟුවා වගේම ගන්නවා!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ නියමයි කොල්ලෝ..
    දිගටම කරගෙන යමු බලන්න...
    කොයි තරම් වැඩ දන්නවා ද කියලා බලන්න..
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මම නම් සිද්දිය දන්නවා, වැඩේ මාට්ටු කරලා චාටර් කරනවට වැඩ, උත්සාහය අගය කරමු , එල එල ,