මගේ පෞද්ගලික ප්‍රශ්නයක්

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,331
    2,966
    113
    ළමයාට වඩා වැඩිමල් මුණුබුරෙක් ඉන්නවා කියන්නේ ගැම්මක් තමා ඉතින් කාටද ආඩම්බර :rolleyes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නහර වැඩ කරනවනම් අවුලක් නෑ බන්
    ඔන්න ඔහෙ හදපන්...
    කොහොමත් තව ටික දවසකින් ඇට දෙක එක්ස්පයර් වෙන්න කලින් අත්තිවාරම දාගනින්...
    ගෑණි මොකෝ කියන්නෙ..? ඒකිට තාම ඔසප් වෙනවනම් වැඩේ ගොඩ...
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් ඉන්න ළමයින්ට වයස කීයද ?
    26, 24, 20, 18

    ළමයාට වඩා වැඩිමල් මුණුබුරෙක් ඉන්නවා කියන්නේ ගැම්මක් තමා ඉතින් කාටද ආඩම්බර :rolleyes:
    Patta ne
    ------ Post added on Apr 17, 2025 at 4:37 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මම හද්ද නාකියා. දැන් 55යි. මට තව ළමයෙක් හදන්න ආසයි. ලමයි ලොකු වෙද්දී හුරතල් නෑනෙ බං. දැන් එකෙක් හැදුවම 65 විතර වෙනකං හුරතල් බලන්න පුළුවන්.

    තව එකෙක් හැදුවොත් ඔක්කොම ළමයි 5.

    උඹලා මොකද හිතන්නේ. මම මලත් අවුලක් නැහැ. වයිෆ් ට ඉඩමක් වික්කම ඇති ජීවීත කාලෙටම.
    සිරාවට නම් අහන්⁣නේ උබ.
    පිරිමියාගේ වයස නම් අදාල නැ ලමයි හදන්න. නමුත් ගෑනිගේ වයස තමා අවුල. ප්‍රශ්න ⁣රැසක මුල
     
    • Sad
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිරාවට නම් අහන්⁣නේ උබ.
    පිරිමියාගේ වයස නම් අදාල නැ ලමයි හදන්න. නමුත් ගෑනිගේ වයස තමා අවුල. ප්‍රශ්න ⁣රැසක මුල
    Sirawatama ahanne.