AHH. Ehema seen ekak thiyenawadaDown syndrome අවදානම adu kara ganna , 35 wedi nm
AHH. Ehema seen ekak thiyenawadaDown syndrome අවදානම adu kara ganna , 35 wedi nm
26, 24, 20, 18දැන් ඉන්න ළමයින්ට වයස කීයද ?
Patta neළමයාට වඩා වැඩිමල් මුණුබුරෙක් ඉන්නවා කියන්නේ ගැම්මක් තමා ඉතින් කාටද ආඩම්බර![]()
Innawa ekek. Un ithin gedara na neදැං ඉන්න ළමයි බැදල නැද්ද
එයාලගෙ බබාල බලන්න පුලුවන්නෙ
ළමයින්ගෙ ලමයි
සිරාවට නම් අහන්නේ උබ.මම හද්ද නාකියා. දැන් 55යි. මට තව ළමයෙක් හදන්න ආසයි. ලමයි ලොකු වෙද්දී හුරතල් නෑනෙ බං. දැන් එකෙක් හැදුවම 65 විතර වෙනකං හුරතල් බලන්න පුළුවන්.
තව එකෙක් හැදුවොත් ඔක්කොම ළමයි 5.
උඹලා මොකද හිතන්නේ. මම මලත් අවුලක් නැහැ. වයිෆ් ට ඉඩමක් වික්කම ඇති ජීවීත කාලෙටම.
Sirawatama ahanne.සිරාවට නම් අහන්නේ උබ.
පිරිමියාගේ වයස නම් අදාල නැ ලමයි හදන්න. නමුත් ගෑනිගේ වයස තමා අවුල. ප්‍රශ්න රැසක මුල
ගෑණිට වයස නම් මොකො අවුල?නමුත් ගෑනිගේ වයස තමා අවුල. ප්‍රශ්න රැසක මුල