මගේ වයස 33. උස අඩි 6 අඟල් 8. ඔෆිස් එකේ වාඩි වෙලා ඉන්නේ කොම්පියුටර් එක ළඟ. ගෙදරත් ඉන්නේ වාඩි වෙලා. කාලෙක ඉඳල මගේ බඩ එනවා බං. බඩ බස්සගන්න ක්රමයක් කියපල්ලකෝ දන්නා කෙනෙක්. කොලෙස්ටරෝල් , දියවැඩියාව වගේ මොනවත් නැහැ. කන්නත් පුළුවන්. 
බඩ කොච්චරද කිවුවෝතින් චූ කරද්දී පේන්නෙවත් නැහැ.

කියපල්ලකෝ දන්නා එකෙක්.

බඩ කොච්චරද කිවුවෝතින් චූ කරද්දී පේන්නෙවත් නැහැ.

කියපල්ලකෝ දන්නා එකෙක්.





