මගේ බයික් එක දියන් හු#$@) 🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    🥱 මටත් ඔය වගේ වැඩක් වෙලා තියනව ටිකක් ඉස්සර. .
    අක්කගේ ස්කුටියක් උස්සන් ලග බේකරියකට ගිහින් කෑම ටික අරන් ඇවිත් එළියේ නවත්තල තිබ්බ ස්කුටියේ සිට් එක උස්සල කෑම ටිකත් දාගත්ත.. මෙන්න යකෝ ඒක ඇතුලේ තව කෑම 😌.. මම හිතුවේ ඒවත් අක්ක ගත්ත ඒවා කියලා.

    ඊට පස්සේ බයික් එකට නැගල, යතුර දාගෙන ක්රකවන්ව හරියන්නේ නෑ .

    වයසක ඩයල් එකක් ඇවිත් කියනව උගේ බයික් එකලු. :ROFLMAO:

    මමත් ශේප් එකේ වට පිට බලද්දී මම ආපු එක තිබ්බ. දාපු කෑම ටිකත් අරගෙන මම ගියා ඌට සොරි කියලා. .. ගෙදර ඇවිල්ලත් පැයක් ලැජ්ජාවේ හිටියේ. 🥴
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922

    Matath una bn mn kade gihin badu aragena bike nagga tag gala theruna mage neme kiyala. Eke aithi karaya baya wela duwagena awa kiyapanko u hithala bike ussana hadanawa kiyala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    Matath una bn mn kade gihin badu aragena bike nagga tag gala theruna mage neme kiyala. Eke aithi karaya baya wela duwagena awa kiyapanko u hithala bike ussana hadanawa kiyala.
    මම කෑම ටිකත් ඇතුලට දැම්ම..ඒකේ සිට් එක ඇරිල තියෙන්න ඇත්තේ..
    අම්මටසිරි මේක ඇතුලේ තව කෑම තිනවනේ කියල හිතෙගෙන යන්න ලෑස්ති උනේ. 😁
     
    • Haha
    Reactions: vali aththa